ekath habawa neda ehenam mam joka pitin ennam uba abudayak gahan warenuba ena widiyata mata enna be banzz .. api dennama ekama widiyata andama chater... eka nisa uba witarak adapan

ekath habawa neda ehenam mam joka pitin ennam uba abudayak gahan warenuba ena widiyata mata enna be banzz .. api dennama ekama widiyata andama chater... eka nisa uba witarak adapan

තොපිත් එක්ක සෙට් වෙලා ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එක අපේ ඔෆිස් එකේ මහ එකා කෑව.![]()

තොපිත් එක්ක සෙට් වෙලා ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එක අපේ ඔෆිස් එකේ මහ එකා කෑව.![]()
අවුලක් ගන්න එපා කොල්ලෝ.. අපි තව ට්‍රිප් එකක් සෙට් කරගමු ඉස්සරහට..

අනිත් සැරේ අෆි යමු නිලාවැලි

අනිත් සැරේ අෆි යමු නිලාවැලි
![]()

අනේ ෆල!!! තෝ යෝජනාව දායි.. ඒත් යන්න එන්නේ නෑනේ.. මහවැලිය බලන්න නුවර එන්න බැරි එකා යයි නිලාවැලි!!![]()

ගිහින් නැති හින්දා qවේ 
මම qව්වේ නැහැ බොල නුවර යන් කියලා
මහවැලියේ කොහෙද බොල Bikini අදින සුද්දියො මහ වැලියෙ ඉදී කිබුලියො

ගිහින් නැති හින්දා qවේ
මම qව්වේ නැහැ බොල නුවර යන් කියලා
මහවැලියේ කොහෙද බොල Bikini අදින සුද්දියො මහ වැලියෙ ඉදී කිබුලියො
![]()

උන් නාන්නේ දිය රෙද්ද ඇඳලා.. 

උඹට බිකිනි අඳින සුදු, කළු, බඩු, සුද්දියෝ බලන්න ඕන නම් එළකිරි එකේ රවුමක් ගහපන්.. එතකොට එපා වෙනකල් ඉන්නවා... 

නිලාවැලියෙ කොහෙද බොල බිකිනි අඳින සුද්දියෝ??උන් නාන්නේ දිය රෙද්ද ඇඳලා..
උඹට බිකිනි අඳින සුදු, කළු, බඩු, සුද්දියෝ බලන්න ඕන නම් එළකිරි එකේ රවුමක් ගහපන්.. එතකොට එපා වෙනකල් ඉන්නවා...
![]()

4tos wadhak nahaban live balaaganna one

4tos wadhak nahaban live balaaganna one
![]()

ඇයි තෝ එතන උන්දිහා බලාගන ***** ක්‍රියා කොරන්නද?![]()

පික්සුද
.වතුර පාගන්න

dan koheda koheda yanne kiyapiya ...ආ තෝ එන්නෙත් නැද්ද? ඒ ඇයි?![]()