මචං මේක facebook වල අවුලක් නෙමෙයී වගේ, SLT කට්ටියට විතරයි මේ අවුල, මට හිතෙන විදියට කවුරු හරි spoofing attack එකක් දෙනවද දන්නේ නැ. . මොකද මේ දවස් ටිකේම අලුත් spoofing ටූල්ස් ටිකක් අවුට් උනා, සමහර ටූල්ස් හිතා ගන්න වත් බැරි තරම් වැඩ කරන්න පුලුවන්, BACKTRACK 5 එක්ක එන්න තියෙන ටූල්ස්, කෝකටත් මේ ටිකේ පාස්වර්ඩ් එක එහෙම වෙනස් කරන එක ඇගට හොදයි. .



