Facebook is an 'spy machine' for US Intelligence

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
yep thats right , but who gave them the permission to snoop around others and control other countries ?
japan is the second in the list and china is the third , but they almost mind their own works ,
but us British and Europe big asses always trying to mess with other poor countries.
Nobody is controlling other counties.

USA, Europe give the most amount of money to help poor counties.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:lol:

China welin NAYA gan na ok neda :lol:

චීනෙ පොරවල් මෙහෙට ගෙනන්ලා උන්ට පඩි ගෙවලා අපේ රටේ සල්ලි චීනෙට යැව්වත් එකයි....ඇමරිකාවෙන් ණය ගත්තත් එකයි...

අපි කරන්න ඕනි ඔය දෙගොල්ලන්ගෙන්ම යැපෙන්නෙ නැති විදියට ක්‍රමවේදයන් සංස්කරණය කරන එක...එහෙම කරලා අපි කාගෙවත් ආධාරයක් නැතිව ස්වාදීන නැගිටින්න පුලුවන් තත්ත්වෙට එන්න ඕනි...:yes:හරියට පරමාණු බෝම්බ දැම්මට පස්සෙ ජපානෙ කලා වගේ...
 
  • Like
Reactions: conservative

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
china russia thama ratawal... balan idapan dawasaka china russia north korea iran set ekama ekathu wela nathi wenna gahanawa americawata :lol:
උඔ ඉරානෙට හේත්තු වෙනව කියන්නෙ හරියට අපේ රටේ ඉස්සර රජවරු පෘතුගීසීන්ව පන්නන්න කියලා ලන්දේස්න්ට හේත්තු වුනා වගේ වැඩක් කරන්නෙ....අන්තිම මොකද වුනේ පෘතුගීසීන් ගියා...බට් රට ගියා ලන්දේසීන්ට...:lol:
චීනේනං අවුලක් නෑ.....චීන කෙල්ලො ලස්සනයි...මොනා වුනත්...;)
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ඉගුරු දී මිරිස් ගත්ත වගේ :lol:
    එහෙම සීන් එකක් ගැන නෙවෙ කියන්නෙ... ඒත් ලගදිම ඇමරිකාව කනවා :yes: :)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ane palayan ban yanna :lol:

    un libyawata monada kale kiyapan ? :P
    Iraq ? afganisthan ? vietnam ?

    danna bambuwak kiyawapan ban :lol:
    poddak history kiyawan na

    Libya: Gaddafi attacked his people using tanks, planes, rockets

    he wanted war :yes:

    Iraq: WMD + Saddam (no WMD, Saddam gone)

    Iraqi government now in place, US troops getting out

    Afghanistan: 9/11 attack by Osama from Afghanistan

    Afghanistan has a weak government now, fight going on

    Vietnam: war with communists

    US lost more than 50000 troops, South Vietnam lost more than 200000 troops

    communists took over South Vietnam, US withdrew
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉගුරු දී මිරිස් ගත්ත වගේ :lol:
    එහෙම සීන් එකක් ගැන නෙවෙ කියන්නෙ... ඒත් ලගදිම ඇමරිකාව කනවා :yes: :)
    මචං..මම ඇමරිකාවට කඩේ යනවා නෙමේ...ඇමරිකාව කරන වැරදි වැඩ තියනවා..:yes:.බට් ලෝක ත්‍රස්තවාදය නැති කරන්න ඇමරිකාව ලොකු වැඩ කොටසක් කරනවා...:yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    poddak history kiyawan na

    Libya: Gaddafi attacked his people using tanks, planes, rockets

    he wanted war :yes:

    Iraq: WMD + Saddam (no WMD, Saddam gone)

    Iraqi government now in place, US troops getting out

    Afghanistan: 9/11 attack by Osama from Afghanistan

    Afghanistan has a weak government now, fight going on

    Vietnam: war with communists

    US lost more than 50000 troops, South Vietnam lost more than 200000 troops

    communists took over South Vietnam, US withdrew
    amerikawa hena lokuda hama ratatama awilla p*ka denna ? :P
    rate thiyena prashnayak rate kattiya balaganiy... un waten awilla p*ka denna ona nane