Facebook is an 'spy machine' for US Intelligence

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචං..මම ඇමරිකාවට කඩේ යනවා නෙමේ...ඇමරිකාව කරන වැරදි වැඩ තියනවා..:yes:.බට් ලෝක ත්‍රස්තවාදය නැති කරන්න ඇමරිකාව ලොකු වැඩ කොටසක් කරනවා...:yes:
    e kathawanan hari... eth un ehema enne issara british ape rata allaganna awa wage... hoda muuna pennala rata kaala yanawa... UN eke nithya balaya thibbata un hama detama paninna one nahane :yes: china russia france la mehema lokuwata seen danne nane :dull:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    e kathawanan hari... eth un ehema enne issara british ape rata allaganna awa wage... hoda muuna pennala rata kaala yanawa... UN eke nithya balaya thibbata un hama detama paninna one nahane :yes: china russia france la mehema lokuwata seen danne nane :dull:
    මෙහෙමයි මචං...US වල‍ට අනිත් නිෂේද බලය තියෙන රටවල් 4ම එකට combine කරල ගත්තත් ඊට වඩා වැඩි මිලිටරිමය තාක්ෂණයක් තියනවා...ඒ නිසා එයාලට මොකක් හරි threat එකක් තියනවනං ඒක ඉක්මනටම ක්ලික් වෙනව....නමුත් මම හිතන්නෙ ඒ වගේ අවස්ථාවක ඔවුන් තනි තීරණ වලට යන්නෙ නැතිව ආරක්ෂය මණ්ඩලය දැනුවත් කරන්න ඕනි...:yes:
    දැන් ඉරාක ආක්‍රමණය ආරක්ෂක මණ්ඩලේ අනුමැතියෙන් තොරව සිදුවුනේ...:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    poddak history kiyawan na

    Libya: Gaddafi attacked his people using tanks, planes, rockets

    he wanted war :yes:

    Iraq: WMD + Saddam (no WMD, Saddam gone)

    Iraqi government now in place, US troops getting out

    Afghanistan: 9/11 attack by Osama from Afghanistan

    Afghanistan has a weak government now, fight going on

    Vietnam: war with communists

    US lost more than 50000 troops, South Vietnam lost more than 200000 troops

    communists took over South Vietnam, US withdrew

    අනේ පච කියන්න එපා අක්කේ, ඔයා ඇරුණු කොට ලෝකයම දන්නවා ලිබියාවෙ ප්‍රශ්නය CIA එක ඇති කරපු එකක් කියලා......දැන් අමෙරිකාව කියන පදයට නටන්නේ නැති පාලකයන්ව එලවමින් ගලා යන ඔයා ගේ ඔය ජන ගග, CIA එකේ wet blanket වැඩක් නෙවෙයිද..? ඔය ජන ගග ගලලා එලවන්නේ මරුමුස් පාලකයෝද...නැතිනම් අමෙරිකා විරෝධී රාජ්‍ය පාලකයෝද? මරුමුස් පාලකයො එලවනවා නම් ඉස්සර වෙලාම කැරලි ගහන්න ඕන නිදහසක් නැති, ප්‍රජාතන්ත්‍රවාදක් නැති එමීර් රාඣ්‍ය වල ඉන්න මිනිස්සු නේද? ඒව දැහැමෙන් සෙමෙන් තියෙන් නේ ඒවයේ ඉන්න එමීර් ලා අමෙරිකන් ගැත්තෝ නිසා නෙවෙයිද? අමෙරිකාවට ඕන තෙල් බිම් වල දී තමන් ගේ පදයට නටන රූකඩ පාලකයෙ ටිකක්. තමන් ගේ හෙන්චයියලා දාලා තමයි ප්‍රශ්න ඇති කරන්නේ රට වලට අත පොවන්න. එහෙනම 88-89 කාලේ අපේ රටේ ආණ්ඩුව අපේ ම මින්ස්සු මැරුවා මොකද මේ අය කලේ.....?? දැන් එයාම කියනවා ඉරාක ආණ්ඩුව තියනවා අමෙරිකාව ආපහු යනව කියලා. තියන ආණ්ඩුව අමෙරිකාවට පක්කලි කම් කරන රූකඩයක් නෙවෙයිද? ඉරාකය හැමදාම ගහ මරා ගන්න තැනක්කලා නේද අමෙරිකාව. එකම රටේ මිනිස්සු ඇන කොටා ගන්න සලස්වලා තෙල් ටික මංකොල්ල කන එක නේද අමෙරිකාවෙ මාස්ටර් ප්ලෑන් එක....ඔයා ගේ ඔය ටොං පච කියන්න ගිහින් එස්කිමෝලට....!!!!!
     
    Last edited:

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    Most of the missions America had done were FAILED


    some of the recent missions

    *Vietnam war( Known Secret)
    *Iraq (Still Americans troops are fighting with terrorists)
    *Afghanistan (Still Al-Qaeda is active even after the bin la den's death)
    *Soviet Afghan war (End up with creation of large terrorists named Al Qaeda and Taliban)


    model-fail.jpg
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ පච කියන්න එපා අක්කේ, ඔයා ඇරුණු කොට ලෝකයම දන්නවා ලිබියාවෙ ප්‍රශ්නය CIA එක ඇති කරපු එකක් කියලා......දැන් අමෙරිකාව කියන පදයට නටන්නේ නැති පාලකයන්ව එලවමින් ගලා යන ඔයා ගේ ඔය ජන ගග, CIA එකේ wet blanket වැඩක් නෙවෙයිද..? ඔය ජන ගග ගලලා එලවන්නේ මරුමුස් පාලකයෝද...නැතිනම් අමෙරිකා විරෝධී රාජ්‍ය පාලකයෝද? අමෙරිකාවට ඕන ගෙල් බිම් වල දී තමන් ගේ පදයට නටන රූකඩ පාලකයෙ ටිකක්. තමන් ගේ හෙන්චයියලා දාලා තමයි ප්‍රශ්න ඇති කරන්නේ රට වලට අත පොවන්න. එහෙනම 88-89 කාලේ අපේ රටේ ආණ්ඩුව අපේ ම මින්ස්සු මැරුවා මොකද මේ අය කලේ.....?? දැන් එයාම කියනවා ඉරාක ආණ්ඩුව තියනවා අමෙරිකාව ආපහු යනව කියලා. තියන ආණ්ඩුව අමෙරිකාවට පක්කලි කම් කරන රූකඩයක් නෙවෙයිද? ඉරාකය හැමදාම ගහ මරා ගන්න තැනක්කලා නේද අමෙරිකාව. එකම රටේ මිනිස්සු ඇන කොටා ගන්න සලස්වලා තෙල් ටික මංකොල්ල කන එක නේද අමෙරිකාවෙ මාස්ටර් ප්ලෑන් එක....ඔයා ගේ ඔය ටොං පච කියන්න ගිහින් එස්කිමෝලට....!!!!!

    :yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙහෙමයි මචං...US වල‍ට අනිත් නිෂේද බලය තියෙන රටවල් 4ම එකට combine කරල ගත්තත් ඊට වඩා වැඩි මිලිටරිමය තාක්ෂණයක් තියනවා...ඒ නිසා එයාලට මොකක් හරි threat එකක් තියනවනං ඒක ඉක්මනටම ක්ලික් වෙනව....නමුත් මම හිතන්නෙ ඒ වගේ අවස්ථාවක ඔවුන් තනි තීරණ වලට යන්නෙ නැතිව ආරක්ෂය මණ්ඩලය දැනුවත් කරන්න ඕනි...:yes:
    දැන් ඉරාක ආක්‍රමණය ආරක්ෂක මණ්ඩලේ අනුමැතියෙන් තොරව සිදුවුනේ...:sorry:
    ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්...threat එකක් තියනවනං ඒකටත් කතා වෙලා විසදගන්න ඕනෙ... :nerd:

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :dull: