Facebook is an 'spy machine' for US Intelligence

nj542

Member
Jul 25, 2007
3,747
28
0
he hee...

we already knw..... :yes::yes:

fro example... if you upload any photo to FB it will forever be in thr servers...even if you delete them from your account...
i've actually test this several times... even after deleting the file... you can still access it if you knw whr to look for it :lol::lol::lol:

BLOODy FREAKING ZUCKERBERG!..... :frown::growl::growl:
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අමෙරිකාව අත ගහපු රටවල් ගැන හොදට හිතල බලන්න.....මොනවද තියෙනනේ කියල......

    කුවෙයිට්-----------+තෙල් (අඩුම සල්ෆර් ප්‍රමාණයක් සහිත බොර තෙල්)

    ඉරාකය-------------+තෙල් -විශාල නිධි

    ඇෆ්ගනිස්ථානය----------+ගොඩ නොගත් ඛනිජ-යපස්/ තඹ යපස් ඒ ඇරුණාම මධ්‍යම යුරෝපයට තෙල් සපයන්න පුළුවන් කෙටිම නල මාර්ගය.....

    සුඩානය--------------+ විශාල තෙල් නිධි......ගොඩ ගන්නව තියා හිතපු වත් නැති ඒවා......

    සියෙරා ලියොන්-------------+ දියමන්ති

    ලිබියාව-------+ ලෝක තෙල් මිලට බලපෑම් කරන්න පුලුවන් මට්ටමේ තෙල් සම්පත්.....

    ඊජිප්තුව--------------+ අප්‍රිකා රටවලින් යුරෝපයට තෙල් සපයන කෙටිම සැපයුම් මාර්ගය....මධ්‍යධරනී මුහුද සහ රතු මුහුද යන වැදගත් සැපයුම් මාර්ග දෙකම ආවරණ වීම, අරාබි ලෝකය එකතු කරන්නට පුළුවන් මතවාදීමය බලය (හිටපු අබ්දුල් ගමාල් නසාර් වගේ අය)

    වියට්නාමය...........+චීනයේ කටේ පිහිටීම, චීනයට තවත් සමාජවාදී මිත්‍රයෙක් අහල පහල ම සිටීම, අග්නිදිග ආසියාවේ තීරණාත්මක සැපයුම් බිම්කඩක්වීම

    ලංකාවට හැරෙන්නේ ඇයි.......???????

    අපි නෙවෙයි කියන්නේ ඔවුන්මයි......ත්‍රිකුණාමල වරාය පාලනය කරනු ලබන්නා ආසියාව පාලනය කරනු ලබයි.......මේක චීන්නුන්ට , ඉන්දියානුවන්ට යනවට අමෙරිකාව බයයි......!!!!!

    දැන් තේරෙනවද හරක පොල් පැලෙයි කෙහෙල් පැලෙයි දෙකටම වැඩේ දෙන්න කියල යන්නේ.....??????????
    :yes:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    චීනෙ පොරවල් මෙහෙට ගෙනන්ලා උන්ට පඩි ගෙවලා අපේ රටේ සල්ලි චීනෙට යැව්වත් එකයි....ඇමරිකාවෙන් ණය ගත්තත් එකයි...

    අපි කරන්න ඕනි ඔය දෙගොල්ලන්ගෙන්ම යැපෙන්නෙ නැති විදියට ක්‍රමවේදයන් සංස්කරණය කරන එක...එහෙම කරලා අපි කාගෙවත් ආධාරයක් නැතිව ස්වාදීන නැගිටින්න පුලුවන් තත්ත්වෙට එන්න ඕනි...:yes:හරියට පරමාණු බෝම්බ දැම්මට පස්සෙ ජපානෙ කලා වගේ...

    ආන්න ඉතා වටිනා බුද්ධිමත් අදහසක් දුන්න!!! එළුවෙක් වුනත් මෙච්චර බුද්ධිමත් එළුවෙක් මම දැක්කමයි :lol::lol::lol::lol::lol::lol::lol::lol: