china russia thama ratawal... balan idapan dawasaka china russia north korea iran set ekama ekathu wela nathi wenna gahanawa americawata![]()

kawruwath gahan ne nahaim not scared coz im not a terrorist![]()


china russia thama ratawal... balan idapan dawasaka china russia north korea iran set ekama ekathu wela nathi wenna gahanawa americawata![]()

kawruwath gahan ne nahaim not scared coz im not a terrorist![]()


e kathawanan hari... eth un ehema enne issara british ape rata allaganna awa wage... hoda muuna pennala rata kaala yanawa... UN eke nithya balaya thibbata un hama detama paninna one nahaneමචං..මම ඇමරිකාවට කඩේ යනවා නෙමේ...ඇමරිකාව කරන වැරදි වැඩ තියනවා...බට් ලෝක ත්රස්තවාදය නැති කරන්න ඇමරිකාව ලොකු වැඩ කොටසක් කරනවා...
![]()
china russia france la mehema lokuwata seen danne nane 
මුං මගේ ත්රෙඩ් එක අප් කරල දෙනව , මාත් වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නවමොකෝ වෙන්නේ,

මෙහෙමයි මචං...US වලට අනිත් නිෂේද බලය තියෙන රටවල් 4ම එකට combine කරල ගත්තත් ඊට වඩා වැඩි මිලිටරිමය තාක්ෂණයක් තියනවා...ඒ නිසා එයාලට මොකක් හරි threat එකක් තියනවනං ඒක ඉක්මනටම ක්ලික් වෙනව....නමුත් මම හිතන්නෙ ඒ වගේ අවස්ථාවක ඔවුන් තනි තීරණ වලට යන්නෙ නැතිව ආරක්ෂය මණ්ඩලය දැනුවත් කරන්න ඕනි...e kathawanan hari... eth un ehema enne issara british ape rata allaganna awa wage... hoda muuna pennala rata kaala yanawa... UN eke nithya balaya thibbata un hama detama paninna one nahanechina russia france la mehema lokuwata seen danne nane
![]()


poddak history kiyawan na
Libya: Gaddafi attacked his people using tanks, planes, rockets
he wanted war
Iraq: WMD + Saddam (no WMD, Saddam gone)
Iraqi government now in place, US troops getting out
Afghanistan: 9/11 attack by Osama from Afghanistan
Afghanistan has a weak government now, fight going on
Vietnam: war with communists
US lost more than 50000 troops, South Vietnam lost more than 200000 troops
communists took over South Vietnam, US withdrew
අනේ පච කියන්න එපා අක්කේ, ඔයා ඇරුණු කොට ලෝකයම දන්නවා ලිබියාවෙ ප්රශ්නය CIA එක ඇති කරපු එකක් කියලා......දැන් අමෙරිකාව කියන පදයට නටන්නේ නැති පාලකයන්ව එලවමින් ගලා යන ඔයා ගේ ඔය ජන ගග, CIA එකේ wet blanket වැඩක් නෙවෙයිද..? ඔය ජන ගග ගලලා එලවන්නේ මරුමුස් පාලකයෝද...නැතිනම් අමෙරිකා විරෝධී රාජ්ය පාලකයෝද? අමෙරිකාවට ඕන ගෙල් බිම් වල දී තමන් ගේ පදයට නටන රූකඩ පාලකයෙ ටිකක්. තමන් ගේ හෙන්චයියලා දාලා තමයි ප්රශ්න ඇති කරන්නේ රට වලට අත පොවන්න. එහෙනම 88-89 කාලේ අපේ රටේ ආණ්ඩුව අපේ ම මින්ස්සු මැරුවා මොකද මේ අය කලේ.....?? දැන් එයාම කියනවා ඉරාක ආණ්ඩුව තියනවා අමෙරිකාව ආපහු යනව කියලා. තියන ආණ්ඩුව අමෙරිකාවට පක්කලි කම් කරන රූකඩයක් නෙවෙයිද? ඉරාකය හැමදාම ගහ මරා ගන්න තැනක්කලා නේද අමෙරිකාව. එකම රටේ මිනිස්සු ඇන කොටා ගන්න සලස්වලා තෙල් ටික මංකොල්ල කන එක නේද අමෙරිකාවෙ මාස්ටර් ප්ලෑන් එක....ඔයා ගේ ඔය ටොං පච කියන්න ගිහින් එස්කිමෝලට....!!!!!


ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්...threat එකක් තියනවනං ඒකටත් කතා වෙලා විසදගන්න ඕනෙ...මෙහෙමයි මචං...US වලට අනිත් නිෂේද බලය තියෙන රටවල් 4ම එකට combine කරල ගත්තත් ඊට වඩා වැඩි මිලිටරිමය තාක්ෂණයක් තියනවා...ඒ නිසා එයාලට මොකක් හරි threat එකක් තියනවනං ඒක ඉක්මනටම ක්ලික් වෙනව....නමුත් මම හිතන්නෙ ඒ වගේ අවස්ථාවක ඔවුන් තනි තීරණ වලට යන්නෙ නැතිව ආරක්ෂය මණ්ඩලය දැනුවත් කරන්න ඕනි...
දැන් ඉරාක ආක්රමණය ආරක්ෂක මණ්ඩලේ අනුමැතියෙන් තොරව සිදුවුනේ...![]()


ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්...threat එකක් තියනවනං ඒකටත් කතා වෙලා විසදගන්න ඕනෙ...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්![]()
