Facebook is an 'spy machine' for US Intelligence

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමෙරිකාව අත ගහපු රටවල් ගැන හොදට හිතල බලන්න.....මොනවද තියෙනනේ කියල......

    කුවෙයිට්-----------+තෙල් (අඩුම සල්ෆර් ප්‍රමාණයක් සහිත බොර තෙල්)

    ඉරාකය-------------+තෙල් -විශාල නිධි

    ඇෆ්ගනිස්ථානය----------+ගොඩ නොගත් ඛනිජ-යපස්/ තඹ යපස් ඒ ඇරුණාම මධ්‍යම යුරෝපයට තෙල් සපයන්න පුළුවන් කෙටිම නල මාර්ගය.....

    සුඩානය--------------+ විශාල තෙල් නිධි......ගොඩ ගන්නව තියා හිතපු වත් නැති ඒවා......

    සියෙරා ලියොන්-------------+ දියමන්ති

    ලිබියාව-------+ ලෝක තෙල් මිලට බලපෑම් කරන්න පුලුවන් මට්ටමේ තෙල් සම්පත්.....

    ඊජිප්තුව--------------+ අප්‍රිකා රටවලින් යුරෝපයට තෙල් සපයන කෙටිම සැපයුම් මාර්ගය....මධ්‍යධරනී මුහුද සහ රතු මුහුද යන වැදගත් සැපයුම් මාර්ග දෙකම ආවරණ වීම, අරාබි ලෝකය එකතු කරන්නට පුළුවන් මතවාදීමය බලය (හිටපු අබ්දුල් ගමාල් නසාර් වගේ අය)

    වියට්නාමය...........+චීනයේ කටේ පිහිටීම, චීනයට තවත් සමාජවාදී මිත්‍රයෙක් අහල පහල ම සිටීම, අග්නිදිග ආසියාවේ තීරණාත්මක සැපයුම් බිම්කඩක්වීම

    ලංකාවට හැරෙන්නේ ඇයි.......???????

    අපි නෙවෙයි කියන්නේ ඔවුන්මයි......ත්‍රිකුණාමල වරාය පාලනය කරනු ලබන්නා ආසියාව පාලනය කරනු ලබයි.......මේක චීන්නුන්ට , ඉන්දියානුවන්ට යනවට අමෙරිකාව බයයි......!!!!!

    දැන් තේරෙනවද හරක පොල් පැලෙයි කෙහෙල් පැලෙයි දෙකටම වැඩේ දෙන්න කියල යන්නේ.....??????????
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0

    Obama searching for oil

    o_on_balls1.jpg

    OBAMA FAIL
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    මට නම් ඈමෙරිකාව.. චීනය.. ඉන්දියාව... ඔය ලොකු රටවල් ඔක්කොම එකයි.. රට වල් වල බලය වෑ ඩිඋනාම අනිවාරයේන්ම පීඩනය අනෙත් දුර්වල පෑතිවලට...:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Nobody is controlling other counties.

    USA, Europe give the most amount of money to help poor counties.

    මම මේක ඊයෙ වෙන තැනක දාපු එකක්.......නමුත් මෙතනට ගැලපෙනවා හොදටම...........

    මුන්ට මේවා පේන්නේ නෑ, අපේ ඒවා හොයන්න තමයි එන්නේ...

    ඒක තමයි ලොකු අයියේ ප්‍රශ්නයත්......නමුත් මේකෙම ඉන්න සමහරු හරි නියම තර්ක ඉදිරිපත් කරනව නේ......!!
    මෙන්න මෙහෙම ඒවා.........

    "US, Europe walin $ ganna hodai.....ehema loans gattama un kiyana dewal karanna wenawa.....nethi nam SL develop karanna salli ko...???"

    ඔන්න තර්ක.......

    ඔය වගේ හාල්පාරු තර්ක දාන උන් ගෙන් මට අහන්න තියෙන දේ මේකයි........

    උඹල ගේ ගේ පොඩ්ඩ හදා ගන්න අල්ලපු ගෙදර අංකල් ගෙන් සල්ලි ණයට ගන්නවා.....අරගෙන ටින දවසකින් අංකල් කියනවා
    "මම උඹලට ණය දුන්න ගේ හදා ගන්න.....දැං ඉතිං අම්මල දුවල ඔක්කොම වරෙල්ල මාත් එක්ක බුදිය ගන්න.......!!!"

    ඉතිං උඹලත් පො****යෝ වගේ යවනවා උඹල ගේ අම්මලා, නංගිලා, අක්කලා, ආච්චිලා අල්ලපු ගෙදර එකා ගේ ශිෂ්ණ පූජාවට.......

    මෙහෙම කියන එවුන් අපටත් කරන්න කියන්නේ මේකම නේද.....??????:growl::growl::growl::growl:

    "US, Europe walin $ ganna hodai.....ehema loans gattama un kiyana dewal karanna wenawa.....nethi nam SL develop karanna salli ko...???"
    lkdood වහෙන් ඔරෝ දාන්නෙත් මේ තර්කයම නේද???????????????????????????​
    :growl::growl::growl:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    කුහක මිනිසුන්.ඇමරිකාවේ දේවල් පාවිච්චි කර කර ඒ මිනිසුන්ටම බනිනවා
    සිංහලු කියන්නේ අන්තවාදී ජාතියක් කියලා මෙකෙන් පේනවා.
    සමගියෙන් ඉන්න දන්නේ නෑ. මුස්ලිම් අයත් එක්කත් රණ්ඩුවලට යනවා
    දෙමළ අයට බනිනවා කොටි කියලා, බටහිර ජාතින්ට බනිනවා තමන්ව කොල්ල කනවා
    කියලා. මේකයි ඇත්ත. කවුරුත් ඒක හදාගන්නේ නැතුව පක්ෂග්‍රාහීවෙලා දගලනවා.
     
    :no::no:

    kawda methana sinhala...inne Sri lankans la..harida...sinhala aya oya kiyana dewal kiyanawa athi eath sri lankans la owa kiyanne na..but api america walata wiruddawa nagi sitinnata one Sri lankans la hatiyata.. e gollo apita saha me mulu loketama karana vinashaya nawathwann one...:yes::yes:

    mama hithanne oyata americawa hodai wage penne oya american wage..:confused::confused::confused:

    monawa unath oyage avatar eka nam lassani..oya girl kenekda?:love:;)
     
    • Like
    Reactions: ela_eluwa120

    if u say like that then why some people really offensive against Christianity and other religions? that's what I have been seen in my time. I guess people tend to think like that cause they feel shame on their civilization. to cover up that blame everyone and everywhere. no points to do such a work. just try to stand by yourself. that's what every other developed countries have done.
    hatred towards other people will make you ruin. but nothing happens to those people who get hated.
    yeah I am a girl. thanks for your compliment. I made it by myself.
     
    yes .... some of our people should change their attitudes even some of our EK guys... and should accept this is a multi religious country and extremely this is not a multi national country. the one & only nationality is Sri Lankan (no sinhala ,no muslims,no tamils)

    you said that "stand by our self" but what good when the western countries do not let us to stand alone..finally we ended our war and UN wants to put economical barriers on us...
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    are u a criminal ? :confused:
    if ur a just a user whats wrong with them keeping ur info? there are 500mil + users.. whats so scared to be of?

    they got no rights to access our personal data. we belong to sri lanka and only our government got the rights to handle our data.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    බයවෙන්න දෙයක් නැහැ, මේකට විරුද්දව facebook group එකක් ඉක්මනටම එයි..
    :lol::lol:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    they got no rights to access our personal data. we belong to sri lanka and only our government got the rights to handle our data.

    our govt already has access to data on fb ...
    the company is called http://www.slcert.gov.lk/

    what about people who ant in fb there info is with them as well through a simple debit card issued by bank through VISA or MASTER Card... all details are entered in to a universal database.... this way no one can be hidden,,,, this is just 1 there are meany more....

    my advice there are more be a good human being... there are millions of humans who use the internet without a threat ..... with web 80% of server-farms in USA...