Macho Ubala Palayan Mamata Special Wedak Thiyenawa 8 Wenidata Full Enjoy Karahan Enna Hitiyata Enna Beri Seen Ekak Una So Sorry Thilina Dilum Banda Un Enawalu GAC And Others Enawalu
පහායි(5)


Macho Ubala Palayan Mamata Special Wedak Thiyenawa 8 Wenidata Full Enjoy Karahan Enna Hitiyata Enna Beri Seen Ekak Una So Sorry Thilina Dilum Banda Un Enawalu GAC And Others Enawalu


මචංලා...
මම දැන් නිදියන්න යනවා.. හෙට උදේ පංති... සියළුම දුරකතන ඇමතුම් (හෙට-මැයි 7 සෙනසුරාදා) මද්යහන 12 න් පසු ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි..
ගුඩ් නයිට්.......!!!




GD MRNG api awooooo....
මචො මම එන්න හිටියේ යාලුවෙක් එක්කනේ යාලුවා එන එක හරියටම සුවර් නැහැ යාලුවා ආවේ නැත්තම් මම අපේ අක්කව එක්කන් එන්න හිතුවේ එහෙම උනොත් අපේ ජීනියස් අක්කටත් එන්න පුලුවන් මම යාලුවගෙනුයි අක්කගෙනුයි අහල හෙට කියන්නම්![]()
මචො උබවත් කෙල්ලෙක් එක්කන් එන්නේ නැත්ද?????වෙන කෙල්ලෝ නැති හින්ද ජීනියස් අක්ක එන්නේ නැහැල්ලු
![]()
එනවා... මම ඉස්සෙල්ල කිව්වෙ...
එහෙනන් ප්රශ්නේ විසදුනානේ එල එල අනිවාර්යෙන් එක්කන් වරෙන් මචො![]()


![]()
කොළඹින් සෙට් වෙන ඔක්කොම කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ඇති "ඕල්කට්" තුමාගෙ ප්රතිමාව ලගට එන්න...
(කොටුව දුම්රිය ස්තානයේ ටිකට් කවුන්ටර 50කට අධික ප්රමානයක් ඇති බැවින්, ඔබ අපට මග හැරෙන්නට පුලුවන්)


පොඩි එකා අක්ක එක්ක කතා කරලා කියන්න, GAC උඹත් මට PM එකක් දාපන්.
එහෙම වුනොත් කිසි ගැටළුවක් නෑ.... මං එයාට කියන්නම්.. මේ අපේ Hometownනේ මචෝ.. කොල්ලෝ සෙට් එකක් එක්ක එයා තනියම ඉන්නවා දකින එක කොහොමත් එයාගේ ආත්මගෞරවයට හොඳ නෑ.. මෙහෙ ඉන්නේ Colombo වගේ posh උන් නෙමේනේ.. බොහොම සාම්ප්රදායික මිනිස්සුනේ.. පොඩි දේත් ඇති..
අනේ සෝයි ලස්සන්ට ප්ලේ කරනවාඔයත් මාර ලස්සනයි
(මම ඔයාව කොහේ හරි දැකල තියනවා
)කොහොම උනත් අෆිට කොහෙන්ද ඔයා වගේ ලස්සන කෙල්ලො
(අෆි බඳිනකොට අක්කලාට ලමයි හම්බවෙලත් ඇති
(අෆි තාම ෆොඩි ලමයිනේ
))කොහොම උනත් මම අක්කට විශ් කරනවා අක්කගේ සියලු හැකියාවන් දියුනු කරගන්න ලැබේවා කියලා
![]()



කොහොමද පොඩි එකාගේ පැණි ටෝක් එක...![]()
meka witharai podi...muge talks podi na
කොහොමද පොඩි එකාගේ පැණි ටෝක් එක...![]()



උබ ඔක මෙතනත් දැම්මද විලිලෙජ්ජාවේ සන්තෝසෙ බෑ




උබ ඔක මෙතනත් දැම්මද විලිලෙජ්ජාවේ සන්තෝසෙ බෑ
![]()




meka witharai podi...muge talks podi na
![]()


උ කිව උඹේ මොකක්ද සිනුවක් වැටිලා කියල.. 
