Elakiri Get together @ kurunegala

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නිදියන්න ඕනෙ දැන්..

    මචංලා...
    මම දැන් නිදියන්න යනවා.. හෙට උදේ පංති...
    සියළුම දුරකතන ඇමතුම් (හෙට-මැයි 7 සෙනසුරාදා) මද්‍යහන 12 න් පසු ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි..

    ගුඩ් නයිට්.......!!!
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Fort%20Station%20in%20Colombo%2001.jpg

    කොළඹින් සෙට් වෙන ඔක්කොම කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ඇති "ඕල්කට්" තුමාගෙ ප්‍රතිමාව ලගට එන්න...

    (කොටුව දුම්රිය ස්තානයේ ටිකට් කවුන්ටර 50කට අධික ප්‍රමානයක් ඇති බැවින්, ඔබ අපට මග හැරෙන්නට පුලුවන්)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මචංලා...
    මම දැන් නිදියන්න යනවා.. හෙට උදේ පංති...
    සියළුම දුරකතන ඇමතුම් (හෙට-මැයි 7 සෙනසුරාදා) මද්‍යහන 12 න් පසු ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි..

    ගුඩ් නයිට්.......!!!

    ගුඩ් නයිට් Brooo මමත් යනවා නිදාගන්න හැමොටම ගුඩ් න්යිට්:):):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචො මම එන්න හිටියේ යාලුවෙක් එක්කනේ යාලුවා එන එක හරියටම සුවර් නැහැ යාලුවා ආවේ නැත්තම් මම අපේ අක්කව එක්කන් එන්න හිතුවේ එහෙම උනොත් අපේ ජීනියස් අක්කටත් එන්න පුලුවන් මම යාලුවගෙනුයි අක්කගෙනුයි අහල හෙට කියන්නම්:):););)

    මචො උබවත් කෙල්ලෙක් එක්කන් එන්නේ නැත්ද?????:confused::confused:වෙන කෙල්ලෝ නැති හින්ද ජීනියස් අක්ක එන්නේ නැහැල්ලු:dull::dull:

    එනවා... මම ඉස්සෙල්ල කිව්වෙ...

    එහෙනන් ප්‍රශ්නේ විසදුනානේ එල එල අනිවාර්යෙන් එක්කන් වරෙන් මචො;);):):):)

    පොඩි එකා අක්ක එක්ක කතා කරලා කියන්න, GAC උඹත් මට PM එකක් දාපන්.

    එහෙම වුනොත් කිසි ගැටළුවක් නෑ.... මං එයාට කියන්නම්.. මේ අපේ Hometownනේ මචෝ.. කොල්ලෝ සෙට් එකක් එක්ක එයා තනියම ඉන්නවා දකින එක කොහොමත් එයාගේ ආත්මගෞරවයට හොඳ නෑ.. මෙහෙ ඉන්නේ Colombo වගේ posh උන් නෙමේනේ.. බොහොම සාම්ප්‍රදායික මිනිස්සුනේ.. පොඩි දේත් ඇති.. :yes::yes:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Fort%20Station%20in%20Colombo%2001.jpg

    කොළඹින් සෙට් වෙන ඔක්කොම කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ඇති "ඕල්කට්" තුමාගෙ ප්‍රතිමාව ලගට එන්න...

    (කොටුව දුම්රිය ස්තානයේ ටිකට් කවුන්ටර 50කට අධික ප්‍රමානයක් ඇති බැවින්, ඔබ අපට මග හැරෙන්නට පුලුවන්)

    ඔන්න කෂ්ටිය මේ කියන විදියට වැඩ කරන්න ඕන හරිද?? :nerd::nerd:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    පොඩි එකා අක්ක එක්ක කතා කරලා කියන්න, GAC උඹත් මට PM එකක් දාපන්.

    එහෙම වුනොත් කිසි ගැටළුවක් නෑ.... මං එයාට කියන්නම්.. මේ අපේ Hometownනේ මචෝ.. කොල්ලෝ සෙට් එකක් එක්ක එයා තනියම ඉන්නවා දකින එක කොහොමත් එයාගේ ආත්මගෞරවයට හොඳ නෑ.. මෙහෙ ඉන්නේ Colombo වගේ posh උන් නෙමේනේ.. බොහොම සාම්ප්‍රදායික මිනිස්සුනේ.. පොඩි දේත් ඇති.. :yes::yes:

    OK brooo මම අක්කගෙන් අහල අද කියන්නම්
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනේ සෝයි ලස්සන්ට ප්ලේ කරනවා :):) ඔයත් මාර ලස්සනයි;);)(මම ඔයාව කොහේ හරි දැකල තියනවා:P:P:rofl::rofl::love::love:)කොහොම උනත් අෆිට කොහෙන්ද ඔයා වගේ ලස්සන කෙල්ලො:dull::dull::(:((අෆි බඳිනකොට අක්කලාට ලමයි හම්බවෙලත් ඇති:P:P:P(අෆි තාම ෆොඩි ලමයිනේ:baffled::baffled:))කොහොම උනත් මම අක්කට විශ් කරනවා අක්කගේ සියලු හැකියාවන් දියුනු කරගන්න ලැබේවා කියලා:yes::yes::):););)

    කොහොමද පොඩි එකාගේ පැණි ටෝක් එක... :lol::lol::lol:
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :eek: meka witharai podi...muge talks podi na:growl:

    අඩේ ගොඩ්සිලා... උඹ කොහෙද බං අතුරුදහන් වෙලා හිටියේ.. කුමාරයා උඹව පනදාගන හොයනවා.. :lol::lol::lol: උ කිව උඹේ මොකක්ද සිනුවක්‌ වැටිලා කියල.. :eek::eek: