Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ලැජ්ජයි ආ.අපිටත් හොරෙං................................

:growl::growl::growl::growl:

ඇයි උබ තවම මොන්ටිසෝරි යනවද?

:growl::growl::growl:

නැහැ මම o/l කරනවා කොහොමත් දැන් උබගෙ වයස 60ට ත් කිට්ටුයිනේ දැන් වත් කසාදයක් කරගනින්:baffled::baffled::P:rofl::rofl:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
නැහැ මම o/l කරනවා කොහොමත් දැන් උබගෙ වයස 60ට ත් කිට්ටුයිනේ දැන් වත් කසාදයක් කරගනින්:baffled::baffled::P:rofl::rofl:

අම්මප තෝ ඕලෙවල් කොරනවා නම් ගිහින් පාඩම කොරපිය පැණි හලන්නේ නැතුව...
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    me ay bun trip 1ka yanna enawa kiyala hitiya aya anthima mohothe ba kiyanne patta chater bun dan balahan bari welawath bus 1k ehema set karagana me wade organize karanam kelawenawane matanam terenne na munge wada enawa kiwwoth bella gahalagiyath enna ona naththan pora talk nodi enne na kiyala nikan hitiyanam iwarayne
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න බලාගනිල්ලා සාරංග බෙර ගහනවා

    22549417263120279026311.jpg
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    me ay bun trip 1ka yanna enawa kiyala hitiya aya anthima mohothe ba kiyanne patta chater bun dan balahan bari welawath bus 1k ehema set karagana me wade organize karanam kelawenawane matanam terenne na munge wada enawa kiwwoth bella gahalagiyath enna ona naththan pora talk nodi enne na kiyala nikan hitiyanam iwarayne

    ඒ නිසාම තමා බං අපි වාහන කතා නොකර පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නේ... මොකද මං අත්දැකීමෙන් දන්නවා.. මෙහෙම වැඩක් සෙට් කලොත් අනිවා හුගක් උන් අන්තිම මොහොතේ හැලෙනවා.. හෙට කට්ටිය කෝච්චියට නගිනකල් කියක් එනවද කියල ෂුවර් නෑ..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අම්මප තෝ ඕලෙවල් කොරනවා නම් ගිහින් පාඩම කොරපිය පැණි හලන්නේ නැතුව...

    අෆේ අම්ම කියලා තියෙන්නේ "පුතේ පාඩම් කරන්න ඔන නැහැ එලකිරීඑකට වෙලා හිටෆන්"කියලා:eek::eek::nerd::nerd::nerd:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අෆේ අම්ම කියලා තියෙන්නේ "පුතේ පාඩම් කරන්න ඔන නැහැ එලකිරීඑකට වෙලා හිටෆන්"කියලා:eek::eek::nerd::nerd::nerd:

    ඔව් උබ බලාගෙන හිටපං උබට එලකිරි එකෙං ජොබ් එකක් හොයල දෙයි
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඒ නිසාම තමා බං අපි වාහන කතා නොකර පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නේ... මොකද මං අත්දැකීමෙන් දන්නවා.. මෙහෙම වැඩක් සෙට් කලොත් අනිවා හුගක් උන් අන්තිම මොහොතේ හැලෙනවා.. හෙට කට්ටිය කෝච්චියට නගිනකල් කියක් එනවද කියල ෂුවර් නෑ..
    kiyala wadak na bun yako me mula idanma enawa kiwwa unuth ba kiyanakota malapaninawane trip keruwawa nam ohommay