Elakiri Get together @ kurunegala

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ තමයි ඉස්සෙල්ලාම යන්න ගත්තෙ.බලපිය උබ එන් නැති හින්ද එනව කියපු කෙල්ලො එන්නෙත් නෑ.

    mama nethuwa wedak nehe kiyala kellanta theerila ethi.. ubala hitiyata kisima wedak karaganna behe kiyala kello tika dannawa.. malli chuti ne..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ට්‍රිප් එක යන්නේ නෑ කියල එක පාරක් කිව්වහම ඇතිනේ.. නිකන් බොරුවට sad mood comment නොදා. :lol::lol:

    mama sad mood comment demmama ubata dukai da?:(:(
    nethnam kesilla wageda??:lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    දැවැන්ත ග්‍රාහකයක් සඳටත් වඩා ළඟින්
    2011 මැයි 07 වෙනි සෙනසුරාදා, 04:14

    මහත් විනාශයක් සිදුකළ හැකි දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් එළඹෙන නොවැම්බරයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් ගන්නා බව නාසා ආයතනය පවසයි.

    2005 YU55 නැමැති මෙම ග්‍රාහකය පොළවේ ගැටුන හොත් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට සමත් බවද එම වාර්තා වැඩිදුරටත් හෙළිකරයි. එය සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමටද සමත් වනු ඇති බවද විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි. ටොන් මිලියන 55ක පමණ බරකින් යුත් මෙම ග්‍රාහකය ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින්යුතු වන අතර එය සඳට වඩා කිට්ටුවෙන් අප පසුකර යනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ අනාවැකි පවසති. කෙසේවුවද මෙම උල්කාව ගමන්ගන්නේ පෘතුවියට සැතපුම් දෙලක්ෂ 17,000ක් දුරින් බවද ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති. (සඳ අප වටා පරිභ්‍රමණය වන්නේ සැතපුම් දෙලක්ෂ 38,000ක දුරින් පිහිටි කක්ෂයකය.)

    එළඹෙන නොවැම්බර් 08 සහ 09 දිනවල මෙලෙස මෙම ග්‍රාහකය පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරනු ඇති බවද නාසා විද්‍යාඥයින් පවසා සිටී. සූර්යයා වටා පරිභ්‍රමණය වෙමින් ඇති මෙම ග්‍රාහකයට සූර්යයා වටා යාමට මාස 15ක පමණ කාලයක් ගතවන බවට විද්‍යාඥයින් ගණනය කර තිබේ. මෙම ග්‍රාහකය ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටස්කන්ස් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත්තේ2005 වසරේදී බවද වැඩිදුරටත් අනාවරණය වේ.

    සෑම වසර 30කට වරක්ම මෙවැනි විශාල ග්‍රහ වස්තුවක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන බව පෙන්වා දෙන විද්‍යාඥයින් පවසන්නේ 2028 වසරේදී WN5 නැමැති තවත් ග්‍රාහකයක් ගමන් කරනු ඇති අතර 2036 වසරේදී ඇපොෆීස් නැමැති දැවැන්ත ග්‍රාහකයක්ද අප පසුකර ගමනේ යෙදෙනු ඇති බවයි. එමෙන්ම 2182 වසරේදී තවත් දැවැන්ත ග්‍රාහකයක් පෘතුවියට සමීප වන අතර එය පෘතුවියේ ගැටීමට ඇති සම්භාවිතාව දහසකට එකක් බවද පැවසේ.

    එබැවින් නාසා විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි වසර 100 තුළ ග්‍රාහකයක් පෘතුවියේ ගැටීමේ අවදානමක් නොමැති බවයි

    http://www.lankatruth.com/sin/index.php/2011-03-12-04-04-40/81-2011-03-12-03-57-59/10871-2011-05-06-23-24-32
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    me ay bun trip 1ka yanna enawa kiyala hitiya aya anthima mohothe ba kiyanne patta chater bun dan balahan bari welawath bus 1k ehema set karagana me wade organize karanam kelawenawane matanam terenne na munge wada enawa kiwwoth bella gahalagiyath enna ona naththan pora talk nodi enne na kiyala nikan hitiyanam iwarayne

    Machan Mata Heta UoM ekata yanna wela thiyenawa macho
    iye letter ekak ewilla result ekka senasurada irida saduda ewilla register wenna kiyala eke wedakata so sorry ban ada mama weda mondayth weda irida witharai yanna thiyenne ekai mama enne neththe
    nethnam enna thamai hitiye ada re kurunagala yanna hitiye ara reason eka nisai enna beri une
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Machan Mata Heta UoM ekata yanna wela thiyenawa macho
    iye letter ekak ewilla result ekka senasurada irida saduda ewilla register wenna kiyala eke wedakata so sorry ban ada mama weda mondayth weda irida witharai yanna thiyenne ekai mama enne neththe
    nethnam enna thamai hitiye ada re kurunagala yanna hitiye ara reason eka nisai enna beri une

    me penawane eka ekaa halenawa mehema sure nathi gaman apita ennath bayai ban..gewal walata kiyala udema enne antimata kawruth nati unoth ehema apita gewal wala gihillath iwarai
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    me penawane eka ekaa halenawa mehema sure nathi gaman apita ennath bayai ban..gewal walata kiyala udema enne antimata kawruth nati unoth ehema apita gewal wala gihillath iwarai

    බය වෙන්න එපා මොනවා උනත් අපි ඉන්නවනේ බං... මොකද අපි ගම රට දාල යන මිනිස්සු කියලද... :frown::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    me penawane eka ekaa halenawa mehema sure nathi gaman apita ennath bayai ban..gewal walata kiyala udema enne antimata kawruth nati unoth ehema apita gewal wala gihillath iwarai

    බය වෙන්න එපා මොනවා උනත් අපි ඉන්නවනේ බං... මොකද අපි ගම රට දාල යන මිනිස්සු කියලද... :frown::frown:

    Macho Me Balahan Mehemai Mamath Serama Ready Karagena Hitiye Enna Trip Ekata Harida Rs 6000k Wen Kara E Wenuwen So Machan Ubala Dannawane Lankawe Campus Ekakata Ringana Eka Trip Ekak Yanawa Wage Easy Ne Ne External Degree Ekak Gannath Mara Race Ekak Thiyenne Macho Chance Eka Mis Unoth Wena Ekekta Denawa Chance Eka Call Karala Confirm Kara Mama Heta Ethanata Enawa Kiyala Machooooo :(:(:(

    Nethnam Mama Ada Kurunagala Yanna Kiyala Hitiye Ara Mama Kiwwa Policeye Ekage Gedara Ehe Idala Set Wenna Iye Letter Eka Awe Mata Macho Pass Ewilla Register Wenna Kiyala So Ithn Enne KOhomei
    Anith Aya Enawane Machan Den Heta Enawa Kiyapu Unge Name Kiyahan Balanna Poddak Sama Wela
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    දැවැන්ත ග්‍රාහකයක් සඳටත් වඩා ළඟින්
    2011 මැයි 07 වෙනි සෙනසුරාදා, 04:14

    මහත් විනාශයක් සිදුකළ හැකි දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් එළඹෙන නොවැම්බරයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් ගන්නා බව නාසා ආයතනය පවසයි.

    2005 YU55 නැමැති මෙම ග්‍රාහකය පොළවේ ගැටුන හොත් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට සමත් බවද එම වාර්තා වැඩිදුරටත් හෙළිකරයි. එය සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමටද සමත් වනු ඇති බවද විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි. ටොන් මිලියන 55ක පමණ බරකින් යුත් මෙම ග්‍රාහකය ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින්යුතු වන අතර එය සඳට වඩා කිට්ටුවෙන් අප පසුකර යනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ අනාවැකි පවසති. කෙසේවුවද මෙම උල්කාව ගමන්ගන්නේ පෘතුවියට සැතපුම් දෙලක්ෂ 17,000ක් දුරින් බවද ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති. (සඳ අප වටා පරිභ්‍රමණය වන්නේ සැතපුම් දෙලක්ෂ 38,000ක දුරින් පිහිටි කක්ෂයකය.)

    එළඹෙන නොවැම්බර් 08 සහ 09 දිනවල මෙලෙස මෙම ග්‍රාහකය පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරනු ඇති බවද නාසා විද්‍යාඥයින් පවසා සිටී. සූර්යයා වටා පරිභ්‍රමණය වෙමින් ඇති මෙම ග්‍රාහකයට සූර්යයා වටා යාමට මාස 15ක පමණ කාලයක් ගතවන බවට විද්‍යාඥයින් ගණනය කර තිබේ. මෙම ග්‍රාහකය ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටස්කන්ස් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත්තේ2005 වසරේදී බවද වැඩිදුරටත් අනාවරණය වේ.

    සෑම වසර 30කට වරක්ම මෙවැනි විශාල ග්‍රහ වස්තුවක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන බව පෙන්වා දෙන විද්‍යාඥයින් පවසන්නේ 2028 වසරේදී WN5 නැමැති තවත් ග්‍රාහකයක් ගමන් කරනු ඇති අතර 2036 වසරේදී ඇපොෆීස් නැමැති දැවැන්ත ග්‍රාහකයක්ද අප පසුකර ගමනේ යෙදෙනු ඇති බවයි. එමෙන්ම 2182 වසරේදී තවත් දැවැන්ත ග්‍රාහකයක් පෘතුවියට සමීප වන අතර එය පෘතුවියේ ගැටීමට ඇති සම්භාවිතාව දහසකට එකක් බවද පැවසේ.

    එබැවින් නාසා විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි වසර 100 තුළ ග්‍රාහකයක් පෘතුවියේ ගැටීමේ අවදානමක් නොමැති බවයි

    http://www.lankatruth.com/sin/index...2011-03-12-03-57-59/10871-2011-05-06-23-24-32

    ස්තූතී තොරතුරට
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere