SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
ඇත්ත වශයෙන්ම! ලැජ්ජාවේ පන යනවා!!! :growl:;):lol:
ආනන්ද සමරකෝන් මහතා ගැයූ මුල්ම ගීතය දෙන්නද??? :shocked::shocked::shocked::yes::yes::yes::):):)

නමෝ නමෝ මාතා...!!!

:cool::cool::cool::cool::cool:
මමත් ගත්තා ස්තූතියි ඔබට.
 
Last edited:

gkgunarathna123

Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    noriko

    amarasiri perisuth noriko san gana song ekak kiyala thiyanwa.......... oba nawoth heta kiyala.... ekath hoya denna ko...... amal pererage ekath hoyala denna.... nanda malani ge ekath hoyala denna.... ada dawase kohoma hari hoyala denna frnd la .... plz help me
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    ඇත්ත වශයෙන්ම! ලැජ්ජාවේ පන යනවා!!! :growl:;):lol:
    ආනන්ද සමරකෝන් මහතා ගැයූ මුල්ම ගීතය දෙන්නද???
    :shocked::shocked::shocked::yes::yes::yes::):):)

    නමෝ නමෝ මාතා...!!!


    :cool::cool::cool::cool::cool:

    math gaththa kamak nadda manda..;);)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යසස් බණ්ඩාර සහෝදරයාට.......

    යසස් බණ්ඩාර සහෝදරයාට පුළුවන් නම් මේ ත්‍රෙඩ් එකට අපේ නරකාදියේ ඉන්න සුදසිංහ ලොක්ක දාල තියන "ලමන්දුනේ..." ගීතයේ කොලිටිය ටිකක් එන්හැන්ස් කරල දෙන්න....මම හිතන්නේ සෑහෙන්න වටිනවා.......ඔබතුමා ඉතින් known sound engineer නේ.....!!!:yes::yes::yes::):)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යාලුවනේ මේ පැත්තට ආවෙ ගොඩක් දවසකින්. මට පරණ සිංදුවක් අහන්න හිතුනා. සිංදුවක් කිව්වට සිංදුවක් නෙමෙයි මියුසික් එකක්.

    මට මතක විදියට රතු රෝස ටෙලි ඩ්‍රාමා එක පටන් ගන්න කොට දාන මියුසික් එක වෙන්න. නාට්‍යයේ සිංදුව නෙමෙයි.

    හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියල හිතනව!
    :):):)
     

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    machanlaa tawa song eakak tiyanwa
    ASHOOKA MALA MAMAI SAWAMINEE
    kiyala song eakak tiyanwa.anna eakth hoyala denna puluwandaa.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    යාලුවනේ මේ පැත්තට ආවෙ ගොඩක් දවසකින්. මට පරණ සිංදුවක් අහන්න හිතුනා. සිංදුවක් කිව්වට සිංදුවක් නෙමෙයි මියුසික් එකක්.

    මට මතක විදියට රතු රෝස ටෙලි ඩ්‍රාමා එක පටන් ගන්න කොට දාන මියුසික් එක වෙන්න. නාට්‍යයේ සිංදුව නෙමෙයි.

    හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියල හිතනව!
    :):):)

    math meka hoyanawa..
     

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    සීහලේ සුවඳින් ලබූ නව ජීවයෙන් පිබිදී නැගී
    උන්මලත් අපගේ විකුම් විමසා සදා නොනිඳා හිඳී...
     
    Status
    Not open for further replies.