Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
උඹල පිස්සු නට නට හිටපල්ලා... කෝ අපේ කොළඹ සංවිදායක GAC?? :confused::confused:

මටත් සනීප නෑ ඊයේ ඉඳල, ඒ නිසා අද පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්නේ.. මේ ත්‍රෙඩ් එක මුළු දවසම බලන් හිටියොත් අද රෑ වෙනකොට මට අසාධ්‍ය වෙනවා.. :lol::lol: :growl::growl:

හැබැයි බය වෙන්න එපා හෙට වැඩේට නම් මං අනිවා එනවා..:yes::yes::yes:
 

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
ආයුබෝවේවා හැමෝටම,හෙට ඔයාලා එන නිසා අපේ geniusගෙනුත් අහල ඔයාලට කතා කරල යන්න ආවා.:yes::yes::yes::yes::):):):)
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
බොන්න ඕනේ මයි

ඉතින් කවුද එපා කිවේ..?? :confused::confused: යකෝ මේ වගේ පාගමනක් යද්දී බීවේ නැත්නම් කලන්තේ දායි.. අනිවා මොනවා නැතත් වතුර බෝතලයක් අරන් වරෙන්.. :lol::lol:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඉතින් කවුද එපා කිවේ..?? :confused::confused: යකෝ මේ වගේ පාගමනක් යද්දී බීවේ නැත්නම් කලන්තේ දායි.. අනිවා මොනවා නැතත් වතුර බෝතලයක් අරන් වරෙන්.. :lol::lol:

bag ekak genna ba wage :dull:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
දැන් ඔක්කොම හරිද බන්..
කී දෙනෙක් එනවද වැඩේට

හපොයි.. බර ගානක එනවා මචන්.. මෙහෙමයි සිද්දිය අහගනින්කෝ..

එනවා කිව සමහරු එන්නේ නෑ..
එනවා නොකිව සමහරු එනවා..
එනවා කිව සමහරු එනවා..
එන්නෑ කිව සමහරු එන්නෑ..
එනවා කියල, පස්සේ බෑ කියල ආයි සමහරුත් එනවා කිව..

කොහොමහරි 20 ක් විතර ඉන්නවා අනිවා එන කට්ටිය..