Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

උබගෙ අක්කත් එනව නේද?
මම ගැනත් ඒ විදියටම හිතපං

:lol::lol::lol::lol::lol::lol:

:shocked::shocked:අෆෝ එෆා ෆොඩි විහිලුවක්නෙ කොලේ:sorry::sorry: සිරාවට උබේ කෙල්ල එක්කන් වරෙන් බන් අව්ලක් නැහැ අක්කලා දෙතුන් දෙනෙක්ම එනවා:yes::yes:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔන්න කට්ටියම සිත කය වචනය සංවර කොරගන වන්දනා ගමන යනවා හොඳයි.. :nerd::nerd::nerd:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:shocked::shocked:අෆෝ එෆා ෆොඩි විහිලුවක්නෙ කොලේ:sorry::sorry: සිරාවට උබේ කෙල්ල එක්කන් වරෙන් බන් අව්ලක් නැහැ අක්කලා දෙතුන් දෙනෙක්ම එනවා:yes::yes:

මු නම් ලැම්බට්ම තමා... :yes::yes::yes:
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :shocked::shocked:අෆෝ එෆා ෆොඩි විහිලුවක්නෙ කොලේ:sorry::sorry: සිරාවට උබේ කෙල්ල එක්කන් වරෙන් බන් අව්ලක් නැහැ අක්කලා දෙතුන් දෙනෙක්ම එනවා:yes::yes:

    එයා එන් නෑ බං එයගේ තාත්තා නැති උනා Two weeks ago .so එයා ඒ මානසිකත්වෙත් එක්ක fun එකක් ගන්න කැමති නෑ
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    එයා එන් නෑ බං එයගේ තාත්තා නැති උනා Two weeks ago .so එයා ඒ මානසිකත්වෙත් එක්ක fun එකක් ගන්න කැමති නෑ

    එහෙනම් වන්දනා ගමනක් වගේ එන්න කියෆන්:nerd::nerd::nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්ම්ම්ම් ඒක ඇත්ත.:yes::yes::yes:මටත් එහෙම හිතෙනව.ඒත් අපෙ home town නිසා මන් වැඩිය ඒ ගැන බය වෙන් නෑ

    oyage thaththa eida danne nehe weweldeniyen wewelak aragena set ekata nelanna??:shocked::shocked::shocked:

    ane dear matai mage girl tai enna wenne nehe ane..girl ta exam heta.. mata office eke podi campaign ekak mothers day ekata.:(:(