Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
නෑ එයා එච්චර social කෙනෙක් නෙවෙයි. අනික අපි මීට කලිං හම්බුන යාලුවො නෙවෙයිනේ.ඒ හින්ද එයා එන්න ටිකක් අදි මදි කරණවා.ඔයත් Girl කෙනෙක්නේ.ඔයාට තේරෙණවනේ

:yes::yes::yes::yes:

ඔන්න ඔහේ එක්කන් වරෙන් මටත් පැනි හලන්න කෙනෙක් නැතුව ඉන්නේ:P:P:baffled::rofl::rofl:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ එයා එච්චර social කෙනෙක් නෙවෙයි. අනික අපි මීට කලිං හම්බුන යාලුවො නෙවෙයිනේ.ඒ හින්ද එයා එන්න ටිකක් අදි මදි කරණවා.ඔයත් Girl කෙනෙක්නේ.ඔයාට තේරෙණවනේ

    :yes::yes::yes::yes:

    paw ban ekkan waren..uba oya balenma daala enne wena seen ekakata needa??:frown::frown:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    නෑ එයා එච්චර social කෙනෙක් නෙවෙයි. අනික අපි මීට කලිං හම්බුන යාලුවො නෙවෙයිනේ.ඒ හින්ද එයා එන්න ටිකක් අදි මදි කරණවා.ඔයත් Girl කෙනෙක්නේ.ඔයාට තේරෙණවනේ

    :yes::yes::yes::yes:

    හ්ම්ම්ම්ම් ඒක ඇත්ත.:yes::yes::yes:මටත් එහෙම හිතෙනව.ඒත් අපෙ home town නිසා මන් වැඩිය ඒ ගැන බය වෙන් නෑ
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    යකෝ තොට එයා අක්ක කෙනෙක්.වැඩිහිටියන්ට ගරු කරපං

    :sorry::sorry::growl::growl::growl::growl::growl:

    අෆ්ෆේ බයේ බැහැ හරි හරි මම පැනි චුට්ටක් හැලුව කියලා එකිත් එක්ක පැනලයන්නේ නැහැ:sorry::sorry::P:baffled::baffled::rofl:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හරි හරි.. ඔන්න එහෙනම් වැඩේ තීන්දුයි, ස්ථිරයි, අනිවාර්යයි..!! :yes::yes:

    කෂ්ටිය.. තම තමුන්ගේ ගමන් මල්ල එහෙම අහුරගත්තද?
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    හරි හරි.. ඔන්න එහෙනම් වැඩේ තීන්දුයි, ස්ථිරයි, අනිවාර්යයි..!! :yes::yes:

    කෂ්ටිය.. තම තමුන්ගේ ගමන් මල්ල එහෙම අහුරගත්තද?

    ඔව් මම ගල් බෝතල් දෙකක් දාගත්තා

    :cool::cool::cool::cool::cool:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හ්ම්ම්ම්ම් ඒක ඇත්ත.:yes::yes::yes:මටත් එහෙම හිතෙනව.ඒත් අපෙ home town නිසා මන් වැඩිය ඒ ගැන බය වෙන් නෑ

    :shocked::shocked:අෆෙ අක්කටත් ඔය ටිකමයි හිතෙන්නේ:eek::eek:ගෑනුත් මහ පුදුමාකාර ජාතියක් තමයි:P:rofl::baffled::baffled::oo:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අෆ්ෆේ බයේ බැහැ හරි හරි මම පැනි චුට්ටක් හැලුව කියලා එකිත් එක්ක පැනලයන්නේ නැහැ:sorry::sorry::P:baffled::baffled::rofl:

    තෝ ලැම්බට් ද?? තෝ කෙල්ලන්ට අනං මනං කරලා අහුවුනොත් එල්ලනවා ඇතාගලේ තියන කණුවක මුළු කුරුණෑගලටම පෙන්න.. :growl::growl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හරි හරි.. ඔන්න එහෙනම් වැඩේ තීන්දුයි, ස්ථිරයි, අනිවාර්යයි..!! :yes::yes:

    කෂ්ටිය.. තම තමුන්ගේ ගමන් මල්ල එහෙම අහුරගත්තද?
    machan bag 1k ussan awata kamak nane watura bothalayak ehema gena eka hoday neda:yes::yes: