Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
උදේ කොළඹට එන්නේ කවුද....?

GAC.

man/ jaka / diluma gampahin

උඹත් කොළඹට එනවද...? කීයටද කෝච්චිය එන්නේ:eek:

උදේ 5.45 වෙනකොට කොටුවේ ඕල්කට් පිළිරුව ලඟට එන්න. 6.10 මඩකලපුව කෝච්චියේ තමා කට්ටියම එන්නේ...

මට දැන් ගාල්ලේ චාමික කතා කළා, උයි දිලුමයි දැන්ම කොටුවට ගිහින්.. :lol::lol::lol:
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    උදේ 5.45 වෙනකොට කොටුවේ ඕල්කට් පිළිරුව ලඟට එන්න. 6.10 මඩකලපුව කෝච්චියේ තමා කට්ටියම එන්නේ...

    මට දැන් ගාල්ලේ චාමික කතා කළා, උයි දිලුමයි දැන්ම කොටුවට ගිහින්.. :lol::lol::lol:


    උංට පිස්සුද බං.කොටුවට කෙසේ වෙතත් කොටුවක් පනින්න ගියාද දන්නෑ

    :lol::lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    උංට පිස්සුද බං.කොටුවට කෙසේ වෙතත් කොටුවක් පනින්න ගියාද දන්නෑ

    :lol::lol::lol::lol:

    :yes::yes::yes::lol::lol::lol: කෙසේ වෙතත් දැන් එන කෙල්ලන්ට බයක් වෙන්න දෙයක් නෑ.. සිරිපාදේ යන සමනල්ලු රෑනක් වගේ සෙට් එකක් එන්නේ.. කොල්ලන්ට තමා පොලිස් ආරක්ෂාව දෙන්න වෙන්නේ...:shocked::shocked::shocked::eek::eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes::yes::lol::lol::lol: කෙසේ වෙතත් දැන් එන කෙල්ලන්ට බයක් වෙන්න දෙයක් නෑ.. සිරිපාදේ යන සමනල්ලු රෑනක් වගේ සෙට් එකක් එන්නේ.. කොල්ලන්ට තමා පොලිස් ආරක්ෂාව දෙන්න වෙන්නේ...:shocked::shocked::shocked::eek::eek:

    :yes::yes: samanal raja = malli chuti :lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE


    එළකිරි සාමාජිකයින්ගේ කුරුණෑගල ගමනේ වැඩසටහන් විස්තරය.​


    මේ සඳහා දැනට නම් ලබා දුන් නොදුන් හැමෝටම ආරාධනා කරනවා.. නම් නොදුන්නා කියල ගැටළුවක් නෑ ගමනට සහබාගි වෙන්න කැමැත්තක් තියනවා නම් පහත විස්තර අනුව ඇවිල්ල උදේ 8.30 වෙන්න කලින් කුරුණෑගලට ඇවිත් දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ද කරගන්න.


    කුරුණෑගලින් Genius89 - 0757328647
    කොළඹින් GAC - 0714017343



    මෙහෙමයි දුම්රිය කාලසටහන

    අංක 6011 දුම්රිය කොටුවේ සිට මඩකලපුව බලා යන

    කොටුව 6.10
    ගම්පහ 6.42
    වේයන්ගොඩ 6.54
    කුරුණෑගල 7.55



    කොළඹ කොටුවෙන් සිට මඩකලපුව දක්වා යන උදේ 6.10 ට පිටත් වෙන අංක 6011 කෝච්චියේ තමා කට්ටිය එන්නේ. කොළඹින් ගමනට එකතු වෙන අය උදේ 5.45 වෙනකොට කොටුව ස්ටේෂන් එකේ ඕල්කට් පිළිරුව ලඟට එන්න. එතන GAC ඇතුළු කට්ටිය ඉන්නවා. කලින් එන එක සංවිදානය වීමට පහසුවක් වෙයි..

    කුරුණෑගල ඉඳල ගමනට සහබාගි වෙන අය කුරුණෑගල නුවර පාරේ ඉම්පීරියල් හෝල් එක ළඟ තියන කමර්ෂල් බැංකුව ලඟට උදේ 7.30 වෙද්දී එන්න. මං එතන ඉන්නවා. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල ස්ටේෂන් එකට එනකොට අපි එතනට යන්න ඕන.

    කට්ටිය ඔක්කොම කුරුණෑගලට ආවට පස්සේ අපි නුවර පාර දිගේ පාගමනින්ම කුරුණෑගලට ගමන ආරම්භකරනවා.


    1. උදේම ඇතාගලේ ගල් පඩි පෙලින් ගල උඩ බුදු පිළිමේ බලන්න යනවා

    2. ඇතුගලේ බුද්ධ ප්රපතිමාව ඇතුළු දේ නරඹල කුරුණෑගල නගරය ආසන්නයේ උසම ස්ථානය වෙන අතුගලේ ආරණ්යලයට යනවා.

    3.ඊලගට ඇතුගලට වාහන එන පාර දිගේ ඉබ්බාගලට ගිහින් එහෙ තියන බුවනෙකබාහු රජතුමා හදපු පවුරාණික පන්සලට යනවා.

    4.දවල් කෑම ගන්න වැවරවුමේ යනවා



    රැගෙන ආ යුතු දේවල් (තමුන්ගේ අවශ්යාතා අනුව)

    *ගමනාගමන වියදම් හා දිවා ආහාර වියදම
    *පින්තුර ගැනීමට අවශ්ය කැමරා
    *හිස් ආවරණ
    *වතුර බෝතල්
    *ලා පැහැති ඇඳුම පාවිච්චි කරන්න (අව්රශ්මියට පහසුවක් වීමට)
    *කුඩයක් (කාලගුණයට ඔරොත්තු දීමට)
    **සහභාගී වන ගැහැණු ළමයි දිග කලිසමක් හෝ ත්රීු ක්වාටර් ඇඳීම යෝග්යදයි.
    **අඩි උස පාවහන් පැළඳීම ගැහැණු ළමුන්ට අපහසු විය හැකියි.


    නැවත හවස ගම් බිම් බලා යාමට කුරුණෑගලින් 4.49 ට පිටත් වන අංක 7082 දුම්රිය හවස 7 ට කොටුව බලා යනවා
    ඒ වෙලාව පරක්කු වැඩි නම් (** ගැහැණු ළමුන්ට) හවස 2.02 ට කුරුණෑගලින් පිටත් වන අංක 4854 දුම්රිය හවස 4.02 වෙනකොට කොටුවට යනවා


    විශේෂ ඉල්ලීම්.

    *මත්පැන්,මත්ද්රීව්ය ,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!
    *සහභාගී වන ගැහැණු ළමුන්ට නොමනා විහිලු තහළු, කරදර කිරීමෙන් වලකින්න
    *සැමවිටම අන්මතයට ගරු කරන්න, රණ්ඩු ඇතිකරගැනීමෙන් වලකින්න



     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැන් කට්ටිය ඔක්කොම සද්ද වහල ගිහින් නිදාගත්තා නම් හොඳයි නේද? කොළඹ ඉඳල එන අය පාන්දර 4.30 ට වත් නැගිටින්න එපැයි..

    කුරුණෑගල කට්ටියත් 7.30 ට කලින් ඇවිත් ඉන්න කමර්ෂල් බැංකුව ලඟට..​
     

    Mozilla

    Well-known member
  • දැන් කට්ටිය ඔක්කොම සද්ද වහල ගිහින් නිදාගත්තා නම් හොඳයි නේද? කොළඹ ඉඳල එන අය පාන්දර 4.30 ට වත් නැගිටින්න එපැයි..

    කුරුණෑගල කට්ටියත් 7.30 ට කලින් ඇවිත් ඉන්න කමර්ෂල් බැංකුව ලඟට..​

    :dull::dull::dull::dull::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thopi tika den diyane kiyala nidaganin. nethnam heta mehema thamai wenne. mehema unata kamak nehe. hebei kello tikata hirihera karanawa nemei OK. :frown::frown:
    images



    ehenam ubala parissamin fala..:yes::yes:
    mata set wenna beri una ekata upset mata..:(:(

    beela charter wenna epa.:frown::frown:
    wali case daganna epa..:growl::growl:
    kello tika parissam karagena waren..;);)

    ehenam kastiyata budusaranai..
    have a good journey..:yes::yes::lol::lol:

    kiyanna beri una..apita udella dapu ewunta balannath ekka maxxa photo tikak aran waren.:lol::lol:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    දැන් කට්ටිය ඔක්කොම සද්ද වහල ගිහින් නිදාගත්තා නම් හොඳයි නේද? කොළඹ ඉඳල එන අය පාන්දර 4.30 ට වත් නැගිටින්න එපැයි..

    කුරුණෑගල කට්ටියත් 7.30 ට කලින් ඇවිත් ඉන්න කමර්ෂල් බැංකුව ලඟට..​

    :shocked::shocked::shocked::shocked::shocked::no::no::no::no::no::no:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    දැන් කට්ටිය ඔක්කොම සද්ද වහල ගිහින් නිදාගත්තා නම් හොඳයි නේද? කොළඹ ඉඳල එන අය පාන්දර 4.30 ට වත් නැගිටින්න එපැයි..

    කුරුණෑගල කට්ටියත් 7.30 ට කලින් ඇවිත් ඉන්න කමර්ෂල් බැංකුව ලඟට..​

    :eek:සිරාවට.ඔන්න එහෙනම් මම විසිරයනවා හමොටම ගුඩ් නයිට්:):):););)