උදේ කොළඹට එන්නේ කවුද....?
GAC.
man/ jaka / diluma gampahin
උඹත් කොළඹට එනවද...? කීයටද කෝච්චිය එන්නේ![]()
උදේ 5.45 වෙනකොට කොටුවේ ඕල්කට් පිළිරුව ලඟට එන්න. 6.10 මඩකලපුව කෝච්චියේ තමා කට්ටියම එන්නේ...
මට දැන් ගාල්ලේ චාමික කතා කළා, උයි දිලුමයි දැන්ම කොටුවට ගිහින්..












