හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...............
එලකිරි එකේ හින්දි පික්චර් බලන කට්ටිය එහෙම ඈති නේද..?
නොඉන්න විදියක් නෑහෑනෙ..

ඉතින් මට එ කට්ටියගේන් ලොකු උදව්වක් ඔනි..

මෙන්න මෙකයි..
මට හොද පික්චර් ටිකක් ඔනි...

මෙන්න මෙ catergary එකේන්...(වෙන වෙනම නෙවෙ ඔක්කොම එකට තියෙන එව්වා...
crime,romance,drama (all 3 in 1,or itz never mind in 2 in one collection..but must be in romance)

plz...
Thank you....