Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
තාත්තෙක් නැතුව අම්ම පාරෙ දාල ගිය එකෙක්.
සමුර්ධියෙන් ඉන්ටර්නෙට් හම්බ වෙලා

ඌ ගන්ජා විකුනලද කොහෙද ජීවත් වෙන්නේ:lol::lol::lol::lol:මේ මහා සමනලයෝ අෆිට ගන්ජා එපා අර Demon 2 වගේ උන්ට දීලා බලපන් ඌ ගනී:lol::lol::lol:
 
Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
එහෙනම් හැමෝම හෙට උදේ හම්බ වෙමු. ඔබ හැම දෙනාම අපේ සුවිසල් සුන්දර ඇතුගල් පුරවරයට සාදරෙන් පිලිගන්නවා:yes::yes::cool::cool::cool:;);)
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    එහෙනම් හැමෝම හෙට උදේ හම්බ වෙමු. ඔබ හැම දෙනාම අපේ සුවිසල් සුන්දර ඇතුගල් පුරවරයට සාදරෙන් පිලිගන්නවා:yes::yes::cool::cool::cool:;);)

    අපි හෙට එනව නංගා.ඔක්කොම සූදානම් කරල තියන්න