Music Production lessons!

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
LAMO!! මුලින් සිංහල type කරන්න ඉගෙනගෙන වරෙන්. :lol::lol:

ඇයි බොල ගල් උLAMO!! මට ඔන එක මම කොටන්නේ අෆි කොහොම කෙටුවත් උබට පාන් ද
 
Last edited:

Demon2

Banned
Apr 23, 2011
142
10
0
Toronto, ON

ඇයි බොල ගල් උLAMO!! මට ඔන එක මම කොටන්නේ අෆි කොහොම කෙටුවත් උබට පාන් ද

නොදන්න දේවල් නොකර හිටපන් බන්.. මෝඩ ad නොදී. :lol::lol:

**********************
Do not insult people and dont going off topics.
Read forum rules.
Moderator
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
දැන් අපි මේ කොටස් 6 තව විස්තර එක්ක දැනගමු.

1. Mixer

attachment.php


1. Instruments : අපි යොදාගන්න සංගීත භාණ්ඩ වෙන් වෙන්ව අඳුරගත හැක. මෙතනින් ඒවාගේ හඬ අඩු වැඩි කළ හැක.

2. Treble and bass : සංගීත භාණ්ඩ වල තියුණු බව (treble) හා ගැඹුරු බව (bass) අඩුවැඩි කිරීමට මෙය යොදා ගැනේ.

3. Effect : අපේ ගීයට echo එකක් වැනි අලංකාරයක් යොදාගන්නවානම් එය අඩු වැඩි කිරීමට මෙය පාවිච්චි වේ.
 

Attachments

  • mixer.jpg
    mixer.jpg
    21.7 KB · Views: 170

supzter

Member
Nov 20, 2010
1,136
481
0
Ane kawuru hari poddak link eken reason download karala kiyanna puluwanda mata wada karanawada kiyala? :):)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Ane kawuru hari poddak link eken reason download karala kiyanna puluwanda mata wada karanawada kiyala? :):)

කෝ ලින්ක් එක? :confused: :confused: ඩිමෝ එක ද, ෆුල් ව(ර්)ෂන් එකද? :sorry: ඔයා ව'චුවල් ඩීජේ ගැන දන්නවද? ඒක ගැන කියලදෙන්න දන්නව නම්..... :eek: රීසන් වල අලුත් ව(ර්)ෂන් එක v5.0 ද කොහෙද.. :yes: ටියුටෝරියල් වගයක් නම් හම්බුනා මටත්..
 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
Ane kawuru hari poddak link eken reason download karala kiyanna puluwanda mata wada karanawada kiyala? :):)

වැඩ කරනවා ඒත් ඒක ඩෙමො එකක් මම ඩවුන්ලොඩ් කරලා බැලුවා ඒක දැක්කම මට පික්සු වගේ:sorry::sorry::sorry:
 

Dtpro

Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    Hoda wadak math asai. man gawa Reason eka thiyenawa math karala balanna haduwa eth hariyata ternna. meka digatama karagena yanna puluwannam loku deyak .:)