Music Production lessons!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
රෙකෝඩරය

තරමක පොඩි පාටක්, සරල පාටක් පෙනුනත්, මේක සින්දුවක් හැදීමේදී ඕනෙම කරන උපාංගයක්.

attachment.php

1. Click : ගීයකට beat එකක් යොදා නොගන්නේ නම්, තාලයට සංගීතය සැදීමට උපකාරී වේ.

2. Tempo : ගීයේ වේගය අඩුවැඩි කිරීමට

3. Time signature : ගීය වැයෙන්නේ මාත්‍රා 3න් 3ටද, 4න් 4ටද ආදී වශයෙන් සාදාගැනීමට. උදා: ත්‍රීතාලය වැයෙන්නෙ මාත්‍රා 4න් 4ට.

4. Duration :ගීය කොතෙක් වාදනය වී තිබෙනවාද යයි බලන්න

5. Recording and playing options: රෙකෝඩර්, DVD players වලද මේවා දකින්න පුළුවන්. මේවත් වැඩ කරන්නෙ එලෙසමයි.

Attachments

  • recorder.jpg
    recorder.jpg
    33.2 KB · Views: 103

supzter

Member
Nov 20, 2010
1,136
481
0
දැන් මම ඔයගොල්ලොට රීසන් ගැන මූලික දැනුම දුන්නා. දැන් ඊළඟට කියා දෙන්නෙ සින්දුවක් හදන්න......කට්ටිය ලෑස්ති ද?:);):);):);):cool::cool:
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    දැන් මම ඔයගොල්ලොට රීසන් ගැන මූලික දැනුම දුන්නා. දැන් ඊළඟට කියා දෙන්නෙ සින්දුවක් හදන්න......කට්ටිය ලෑස්ති ද?:);):);):);):cool::cool:

    :yes:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    සින්දුවක් හදන්න......

    මෙතන සංගීතය ගැන දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. මොනවා වුනත්, සරළ ගීයක් හදද්දි, මෙන්න මේ කොටස් 5 අනිවාර්‍යයෙන්ම තියෙන්නෙ ඕනෙ. මේව අඩු වැඩියෙන් හදන සින්දු තිබ්බත් අපි ඉගෙනගන්න නිසා අපි මේ කොටස් 5ම දානවා.

    1. Beat
    2. Base
    3. Pad
    4. Rhythm
    5. Instrumental/ vocal pieces

    මේවනම් අහපු ගමන් අඳුරගන්න පුළුවන් නේද??? මේවා ගැන පැහැදිලි කරල මම විඩියෝ එකක් මැයි 26න් පස්සෙ මෙතන දාන්නම්.....එතකල් මෙහෙම ඉගෙන ගන්නකෝ. මේව දන්න අයට පුළුවනි දිගටම වැඩේ කරගෙන යන්න....අනිත් අය පොඩ්ඩක් ඉවසන්නකෝ.

    මම මීළඟට මේ හැම ජාතියක්ම සින්දුවකට දාන්න උගන්නන්නම්.
     
    • Like
    Reactions: dial1

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    සින්දුවක් හදන්න......

    මෙතන සංගීතය ගැන දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. මොනවා වුනත්, සරළ ගීයක් හදද්දි, මෙන්න මේ කොටස් 5 අනිවාර්‍යයෙන්ම තියෙන්නෙ ඕනෙ. මේව අඩු වැඩියෙන් හදන සින්දු තිබ්බත් අපි ඉගෙනගන්න නිසා අපි මේ කොටස් 5ම දානවා.

    1. Beat
    2. Base
    3. Pad
    4. Rhythm
    5. Instrumental/ vocal pieces

    මේවනම් අහපු ගමන් අඳුරගන්න පුළුවන් නේද??? මේවා ගැන පැහැදිලි කරල මම විඩියෝ එකක් මැයි 26න් පස්සෙ මෙතන දාන්නම්.....එතකල් මෙහෙම ඉගෙන ගන්නකෝ. මේව දන්න අයට පුළුවනි දිගටම වැඩේ කරගෙන යන්න....අනිත් අය පොඩ්ඩක් ඉවසන්නකෝ.

    මම මීළඟට මේ හැම ජාතියක්ම සින්දුවකට දාන්න උගන්නන්නම්.

    මරැ මරැ ඔහොම යන් අපිත් ඉන්නවා
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කට්ටියම ඇහුවනෙ මම music කරපු සින්දුවක් අහන්න ආසයි එහෙම කියලා! මේ සින්දුව EK සහ thawa sites wala බාගන්නත් තියෙනවා. රෙකෝඩින් නම් ටිකක් අප්සෙට් වුනා, මොකද මමත් මගෙ ගෙදර මගේ කාමරේ තමයි රෙකෝඩින් එක කලේ.:sorry::sorry::sorry:

    අනික මමත් තාම මූලික අවදියේ ඉන්න කෙනෙක් නෙ:yes::yes::yes:!

    • Like
    Reactions: chaja

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    කට්ටියම ඇහුවනෙ මම music කරපු සින්දුවක් අහන්න ආසයි එහෙම කියලා! මේ සින්දුව EK සහ thawa sites wala බාගන්නත් තියෙනවා. රෙකෝඩින් නම් ටිකක් අප්සෙට් වුනා, මොකද මමත් මගෙ ගෙදර මගේ කාමරේ තමයි රෙකෝඩින් එක කලේ.:sorry::sorry::sorry:

    අනික මමත් තාම මූලික අවදියේ ඉන්න කෙනෙක් නෙ:yes::yes::yes:!

    ko sinduwa:confused::confused::confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good work!
    habai oya me thread eke reason gana kiyala denna chat karana or wena ewa danna epa. Ethakota kattiyata hoya ganna amarui.
    Wena ewata aluth thread ekak start karanna. Ethkota wade clean and effective!
    Keep it up! Good work! :D
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මතක ඇති නේද මම මුලින්ම ඔයාලට "සංගීත භාණ්ඩ" ගැන කිව්ව. අපි දැන් මේ සංගීත භාණ්ඩ වලින් තාලයක් හදන්න ඉගෙන ගමු. කට්ටිය ලෑස්ති ද?
     
    *හාවා*

    Junior member
  • Jan 19, 2011
    214
    18
    18
    මතක ඇති නේද මම මුලින්ම ඔයාලට "සංගීත භාණ්ඩ" ගැන කිව්ව. අපි දැන් මේ සංගීත භාණ්ඩ වලින් තාලයක් හදන්න ඉගෙන ගමු. කට්ටිය ලෑස්ති ද?
    ow kelle,,, dennako atti halenna :yes::yes: