Elakiri Get together @ kurunegala

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මටත් යන්න බැරි උනා

    උන හැදිලා කිව්වා නේ? :dull: එහෙනම් නෙට් එකේ කැරකි කැරකි මොනවද කරන්නේ ටිකක් ව්වේක ගත්තොත් හොදයි පුසෝ...නැත්නම් ලෙඩ වැඩි වෙයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද එන්න බැරි උන එක ගැන දුකයි.:(:(:(:(
    කොළඹ පැත්තේ පොඩි fun එකක් ලඟකදී සෙට් වෙන්නේ නැති වෙයිද.:):):)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    චාමික කෙලපු පික්සුව නම් මැක්සා... :lol::lol::lol: වීඩියෝ එක අප්ලෝඩ් වෙමින් පවතී.. :yes::yes::)
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මුලින්ම ස්තූති වෙනවා ආපු අයට.....හවස් වෙනකල් ඉන්න බැරි උනාට Sorry....අපි ආයෙමත් මේ වගේ Elakiri සෙට් එකක් එක්ක විතරක් Fun Trip එකක් යමු.

    DJLAK - හොදට හවසට හවසට දුවල දැන්ම ඉදල ලෑස්ති වෙයන් මල්ලි....
    නැත්නම් අපි අද වගේ කදු නගින්නතිව ඉමු නේද...
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    විශේෂ නිවේදනයයි!



    DJLAK අද සිට යම් හේතු කාරණාවක් නිසා DJFLAT ලෙස අද දින සහභාගී වූ සාමජිකයින් විසින් ඒකමතිකව නම් කරන ලදී.. හේතු වූ කාරණාවේ විස්තර ඉදිරියට බලාපොරොත්තු වන්න..