Bolt's Birthday Party. Thanks Bro!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,369
    5,467
    113
    Ela ela , MR. KOCHCHI PERERA .... mama dakka FB eke daala thiyenawa album eka ... he he :p.... and Happy Belated Birth day Bolt :)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම කලින්ම දැක්කා ෆොටෝ ටික. එනි වේ හැපි බර්ත් ඩේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුභම සුභ උපන්දිනයක් බෝල්ට්...:)

    මෙතන කවුද
    බෝල්ට්,චාමික,ජේ.කේ,දිලුමා,සතරේ, පෙරේරා කියලා කියන්නකො... :):yes:
    ලිබර්ටි එක ගාව කොන්ක්‍රීට් කුට්ටියක් උඩ නැගන් ඉන්නෙ බෝල්ට් වෙන්න ඕනා...:)

    ඌවනම් දන්නේ නෑ. මේ පෙරේරා
    226533_10150240085416418_603146417_8930960_4306281_n.jpg
    මේ ජේ කේ
    මේ චාමික

    අනිත් උන්නම් දන්නේ නෑ එච්චරම.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එලකිරි කෑම ආ :P:P
    ජෑස් ආවෙ නැද්ද බන් :eek::eek:
    අපරාදෙ කියන්න බෑ ට්‍රැවලර් ටීම් එකේ උන්ට කන්න නම් බෑ ;)
    කූල් ඇලජික් කඩියටද චාමිකයටද
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එලකිරි කෑම ආ :P:P
    ජෑස් ආවෙ නැද්ද බන් :eek::eek:
    අපරාදෙ කියන්න බෑ ට්‍රැවලර් ටීම් එකේ උන්ට කන්න නම් බෑ ;)
    කූල් ඇලජික් කඩියටද චාමිකයටද
    Jaas ට දුර වැඩි case එකක් තියෙන හින්ද එන්න බැරි උනා.........:(:(:(
    cool හොද නැත්තේ කඩියා කියල කෙනෙක්ටලු...........
    ;);)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    Jaas ට දුර වැඩි case එකක් තියෙන හින්ද එන්න බැරි උනා.........:(:(:(
    cool හොද නැත්තේ කඩියා කියල කෙනෙක්ටලු...........
    ;);)

    ඉතින් බන් චාමිකය එන්නෙ දුර එපා කියලා :):)
    ෆවු උඹල උගෙ කෝපි එකට විද්දා නේ :P
    ඒක නෙමෙ කෝමෙයි කුරුණෑගල :eek::eek:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඉතින් බන් චාමිකය එන්නෙ දුර එපා කියලා :):)
    ෆවු උඹල උගෙ කෝපි එකට විද්දා නේ :P
    ඒක නෙමෙ කෝමෙයි කුරුණෑගල :eek::eek:
    කුරුනෙගල උපරිය්මය්..........photo upload වෙමින් පවතිනවා:cool::cool::cool:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එලකිරි කෑම ආ :P:P
    ජෑස් ආවෙ නැද්ද බන් :eek::eek:
    අපරාදෙ කියන්න බෑ ට්‍රැවලර් ටීම් එකේ උන්ට කන්න නම් බෑ ;)
    කූල් ඇලජික් කඩියටද චාමිකයටද

    Hembirissawa hadila hitye ban nut wenna...Mun mage Coffee ekata daana ewa man eddi kadala wenama kaala :no::no::growl::growl: