ඔන්න එහෙනම් අතුගල්පුරවරයේ ගමන අති සාර්ථක අයුරින් අවසන්වු වගයි..
![]()

monawa karannada duka thamai.. dena aduragannath ekka edit karala nam tika daapalla.. koo mee samanallu tika..


imageshack eken dena software eka use karapan. site eken dl karanna puluwan
mun denna telephone ekenuth samanal talk,,
චුටි මල්ලි හා මොසිල්ලා අතර දුරකථන සංවාදය..



ok ගත්තා.. ෆොටෝ ටික උඹලට එවන්න sendspace වලට අප්ලෝඩ් කරලා පුළුවන්ද? මං ෆොටෝ වල rar1 හැදුව
yako,maha loku trip ekak giya kiwwata keeyada ban gihin tiyenne?ful charter wage wede.tawa ekak organise karanna wei wage...

1GB videos thiyanawa ban
![]()
මොකෙන් හරි ඉක්මනට පින්තූර ටික ඕනේ
20k withara enawa kiwwa. 16k awa![]()
මුල හරියනම් දැක්කා .....පොටෝ ටික දාපන්කෝ අග හරියත් බලාගන්න .......තව අලුත් එකෙකුත් ඉන්නවා දැක්කා ....
මල්ලියා කෝ video share කරල නැද්ද
මල්ලියා කෝ video share කරල නැද්ද

ඔය ඔක්කොටම වඩා ෆේස් බුකියට අප්ලෝඩ් කිරිල්ල ලේසියි.. මං privacy හදල ෆොටෝ ටික අප්ලෝඩ් කරමින් පවතිනවා දැන්.. මං උඹට මගේ ප්‍රොෆයිල් ලින්ක් එක එවන්නම්.. මාව ඇඩ් කරගන්න.. එතකොට එතනින් බාගනින්..
ඔයත් එන්න තිබ්බේ අපරාදේ..........කට්ටිය හුගක් සතුටින් ගිහින් ඇවිත් වගේ....හොදයි හොදයි



Microsoft office picture manager වලින් ලේසියෙන්ම ඔක්කොම එක පාර කරන්න පුළුවන් බන්mage pics heta thamai denna wenne. resize karanna gihama epa wenawa![]()



ඔයත් එන්න තිබ්බේ අපරාදේ..........

