අපි අවෝ

ගානට පොල්ගහවෙලදී කෝච්චිය හම්බුනානේ... පරිස්සමින් ගෙදර ආවනම් එච්චරයි.. 


මචෝ.. අවුලක් වුනේ නෑ නේද?ගානට පොල්ගහවෙලදී කෝච්චිය හම්බුනානේ... පරිස්සමින් ගෙදර ආවනම් එච්චරයි..
![]()





![]()
![]()
![]()
මේ දෑස කුමටද... ෂික් මචන්ල, මම කුරුණෑගල ම වෙලත් මට එන්න බැරි උනා නෙ. අපරාදේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()











එල එල පට්ට ආතල්,අපෝ පොල්ගහවෙල මහ චාටර් Place එකක් බං.මෙගා බෝතලයක් ගන්න මමයි GAC යි 1Km විතර පයින් ඇවිද්දා
![]()

උඩ තට්ටුවේ කැන්ටිමේ තිබුනේ නැද්ද?
ගමන අතිසාර්ථකයි.. දැන් සියලුම සහභාගී වූ සාමාජිකයින් තම තමුන්ගේ ගම් රටවල් කරා ගමන් කරමින් පවතිනවා..




