එහෙනං එන්න විදිහක් නැනේ..........අපරාදේ මොනවා උනත්.....ආයේ දවසක සෙට් වෙමුකෝ........එන්න තමයි හිටියේ තාත්තා යන්න එපා කිව්වනේ![]()

එහෙනං එන්න විදිහක් නැනේ..........අපරාදේ මොනවා උනත්.....ආයේ දවසක සෙට් වෙමුකෝ........එන්න තමයි හිටියේ තාත්තා යන්න එපා කිව්වනේ![]()

Microsoft office picture manager වලින් ලේසියෙන්ම ඔක්කොම එක පාර කරන්න පුළුවන් බන්![]()
එහෙනං එන්න විදිහක් නැනේ..........අපරාදේ මොනවා උනත්.....ආයේ දවසක සෙට් වෙමුකෝ........![]()

කට්ටිය හොදම ෆන් එකක් අරන් වගේ නේ..හොදයි හොදයි අපහු එකක් තිබුනොත් එන්නම් කෝ 
මේකේ දන්නේ නැති video වගයක් තියෙනවා.....ඒ ටික අපි ප්රසිද්ද නොකර ඉන්නය් හිතාගෙන ඉන්නේ.........දැනට මේකේ දලා තියන සේරම විඩියෝ ටික නම් බැලුවා..කට්ටිය හොදම ෆන් එකක් අරන් වගේ නේ..හොදයි හොදයි අපහු එකක් තිබුනොත් එන්නම් කෝ
![]()

මේකේ දන්නේ නැති video වගයක් තියෙනවා.....ඒ ටික අපි ප්රසිද්ද නොකර ඉන්නය් හිතාගෙන ඉන්නේ.........![]()
මේකේ දන්නේ නැති video වගයක් තියෙනවා.....ඒ ටික අපි ප්රසිද්ද නොකර ඉන්නය් හිතාගෙන ඉන්නේ.........![]()

මේකේ දන්නේ නැති video වගයක් තියෙනවා.....ඒ ටික අපි ප්රසිද්ද නොකර ඉන්නය් හිතාගෙන ඉන්නේ.........![]()

ඇයි එවා දාන්නේ නැත්තේ?ඒවා දැම්මොත් ඒ සාමාජිකයාගේ චරිතයට හොද නෑ වගේලු..........ඇයි ඒ? එවා බලන්න බැරි වෙයි වගේ නේ...ඇයි එවා දාන්නේ නැත්තේ?

මේකේ දන්නේ නැති video වගයක් තියෙනවා.....ඒ ටික අපි ප්රසිද්ද නොකර ඉන්නය් හිතාගෙන ඉන්නේ.........![]()
Tags "මිතුරන් අතරේ පමණයි" "පුද්ගලිකයි රහසිගතයි" Tags
ඇයි ඒ? එවා බලන්න බැරි වෙයි වගේ නේ...ඇයි එවා දාන්නේ නැත්තේ?

ෆට්ටම තමා... මං වීඩියෝ ටික දැන් පස් පාරක් විතර බැලුවා.. හිනා වෙලාම තව පොඩ්ඩෙන් මැරෙනවා... 

ඒවා දැම්මොත් ඒ සාමාජිකයාගේ චරිතයට හොද නෑ වගේලු..........![]()

මේකෙත් ටිකක් video දාන්න පුළුවන්............අනිත් ඒවා ඕනෙම නම් ඉතින් private දෙන්නම්..........මට එත් එහෙම හිතුනා...හොදයි හොදයි පුලුවන් එවා ටිකක් හරි දාන්නකෝ එහෙනම්![]()
මට එත් එහෙම හිතුනා...හොදයි හොදයි පුලුවන් එවා ටිකක් හරි දාන්නකෝ එහෙනම්![]()

එල එල.......මම මේ බලන ගමන් මචන්............ඔන්න මට රික්වෙස්ට් එවපු හැමෝම කන්ෆර්ම්.. ෆොටෝ ප්රයිවසි අපි කට්ටියට විතරක් බලන්න පුළුවන් විදියට හැදුවා..

මේකෙත් ටිකක් video දාන්න පුළුවන්............අනිත් ඒවා ඕනෙම නම් ඉතින් private දෙන්නම්..........
ඔන්න මට රික්වෙස්ට් එවපු හැමෝම කන්ෆර්ම්.. ෆොටෝ ප්රයිවසි අපි කට්ටියට විතරක් බලන්න පුළුවන් විදියට හැදුවා..

කෝ බොල උබේ Fb ලින්ක් එක

එල එල.......මම මේ බලන ගමන් මචන්............![]()