Elakiri Get together @ kurunegala

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එන්න තමයි හිටියේ තාත්තා යන්න එපා කිව්වනේ :(:(
    එහෙනං එන්න විදිහක් නැනේ..........අපරාදේ මොනවා උනත්.....ආයේ දවසක සෙට් වෙමුකෝ........:):):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙනං එන්න විදිහක් නැනේ..........අපරාදේ මොනවා උනත්.....ආයේ දවසක සෙට් වෙමුකෝ........:):):)

    දැනට මේකේ දලා තියන සේරම විඩියෝ ටික නම් බැලුවා..:):) කට්ටිය හොදම ෆන් එකක් අරන් වගේ නේ..හොදයි හොදයි අපහු එකක් තිබුනොත් එන්නම් කෝ :)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැනට මේකේ දලා තියන සේරම විඩියෝ ටික නම් බැලුවා..:):) කට්ටිය හොදම ෆන් එකක් අරන් වගේ නේ..හොදයි හොදයි අපහු එකක් තිබුනොත් එන්නම් කෝ :)
    මේකේ දන්නේ නැති video වගයක් තියෙනවා.....ඒ ටික අපි ප්‍රසිද්ද නොකර ඉන්නය් හිතාගෙන ඉන්නේ.........:nerd::nerd::nerd:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මේකේ දන්නේ නැති video වගයක් තියෙනවා.....ඒ ටික අපි ප්‍රසිද්ද නොකර ඉන්නය් හිතාගෙන ඉන්නේ.........:nerd::nerd::nerd:

    Tags "මිතුරන් අතරේ පමණයි" "පුද්ගලිකයි රහසිගතයි" Tags
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේකේ දන්නේ නැති video වගයක් තියෙනවා.....ඒ ටික අපි ප්‍රසිද්ද නොකර ඉන්නය් හිතාගෙන ඉන්නේ.........:nerd::nerd::nerd:

    ඇයි ඒ? එවා බලන්න බැරි වෙයි වගේ නේ...:confused::confused: ඇයි එවා දාන්නේ නැත්තේ?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඇයි ඒ? එවා බලන්න බැරි වෙයි වගේ නේ...:confused::confused: ඇයි එවා දාන්නේ නැත්තේ?
    ඒවා දැම්මොත් ඒ සාමාජිකයාගේ චරිතයට හොද නෑ වගේලු..........:):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    :lol::lol::lol::lol::lol::lol: ෆට්ටම තමා... මං වීඩියෝ ටික දැන් පස් පාරක් විතර බැලුවා.. හිනා වෙලාම තව පොඩ්ඩෙන් මැරෙනවා... :shocked::shocked::shocked:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මගේ cam එකේ මගේ ෆොටෝ වැඩිය නැතෝ..........අනිත් උන්ගේ ඒවල මගේ ෆොටෝ ටික ඇත්තේ........මට කොහොම හරි දීපල්ලා.....:):):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒවා දැම්මොත් ඒ සාමාජිකයාගේ චරිතයට හොද නෑ වගේලු..........:):):)

    මට එත් එහෙම හිතුනා...හොදයි හොදයි පුලුවන් එවා ටිකක් හරි දාන්නකෝ එහෙනම් :)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න මට රික්වෙස්ට් එවපු හැමෝම කන්ෆර්ම්.. ෆොටෝ ප්‍රයිවසි අපි කට්ටියට විතරක් බලන්න පුළුවන් විදියට හැදුවා..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට එත් එහෙම හිතුනා...හොදයි හොදයි පුලුවන් එවා ටිකක් හරි දාන්නකෝ එහෙනම් :)
    මේකෙත් ටිකක් video දාන්න පුළුවන්............අනිත් ඒවා ඕනෙම නම් ඉතින් private දෙන්නම්..........
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න මට රික්වෙස්ට් එවපු හැමෝම කන්ෆර්ම්.. ෆොටෝ ප්‍රයිවසි අපි කට්ටියට විතරක් බලන්න පුළුවන් විදියට හැදුවා..
    එල එල.......මම මේ බලන ගමන් මචන්............:cool::cool::cool:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේකෙත් ටිකක් video දාන්න පුළුවන්............අනිත් ඒවා ඕනෙම නම් ඉතින් private දෙන්නම්..........

    පුලුවන් එවා දාන්නකෝ..එතකොට බලන්න පුලුවන්නේ...එෆ් බී එකට සේරම දාලාද?
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඔන්න මට රික්වෙස්ට් එවපු හැමෝම කන්ෆර්ම්.. ෆොටෝ ප්‍රයිවසි අපි කට්ටියට විතරක් බලන්න පුළුවන් විදියට හැදුවා..

    :eek::eek::shocked::shocked:කෝ බොල උබේ Fb ලින්ක් එක:confused::confused::confused:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එල එල.......මම මේ බලන ගමන් මචන්............:cool::cool::cool:

    කමෙන්ටුවකුත් දාපන්.. අපි කට්ටියට විතරනේ බලන්න පුළුවන්.. ;);)

    අනිත් උනුත් ඉක්මනට අප්ලෝඩ් කරපල්ලා...