ෆොටෝ නම් ඔක්කොම fb දාමින් පවතිනවා...........පුලුවන් එවා දාන්නකෝ..එතකොට බලන්න පුලුවන්නේ...එෆ් බී එකට සේරම දාලාද?
ෆොටෝ නම් ඔක්කොම fb දාමින් පවතිනවා...........

මම ඉන්න ෆොටෝ ටික මම අරගෙන මගේ fb එකෙත් දානවා මචන්..........මගේ ඒවා විතරය් මචන්.........කමෙන්ටුවකුත් දාපන්.. අපි කට්ටියට විතරනේ බලන්න පුළුවන්..
අනිත් උනුත් ඉක්මනට අප්ලෝඩ් කරපල්ලා...
තව ටිකෙන් මගේ album එකේ link එක දෙන්නම් ඔයාටකැමති නම් අපිටත් ලින්ක් එක එවන්න![]()



තව ටිකෙන් මගේ album එකේ link එක දෙන්නම් ඔයාට![]()

අනේ මටත් ඕනි.............මම දැන් යනවා...මට PM එකක් එවන්න හොදද ලින්ක් එක දලා..
genius89 ත් කැමති නම් මට ලින්ක් එක එවන්න හොදද![]()


