Elakiri Get together @ kurunegala

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පුලුවන් එවා දාන්නකෝ..එතකොට බලන්න පුලුවන්නේ...එෆ් බී එකට සේරම දාලාද?
    ෆොටෝ නම් ඔක්කොම fb දාමින් පවතිනවා...........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කමෙන්ටුවකුත් දාපන්.. අපි කට්ටියට විතරනේ බලන්න පුළුවන්.. ;);)

    අනිත් උනුත් ඉක්මනට අප්ලෝඩ් කරපල්ලා...
    මම ඉන්න ෆොටෝ ටික මම අරගෙන මගේ fb එකෙත් දානවා මචන්..........මගේ ඒවා විතරය් මචන්.........
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    තව ටිකෙන් මගේ album එකේ link එක දෙන්නම් ඔයාට :):):)

    මම දැන් යනවා...මට PM එකක් එවන්න හොදද ලින්ක් එක දලා..
    genius89 ත් කැමති නම් මට ලින්ක් එක එවන්න හොදද
    :)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    අපි දැනට හැමෝගෙම කැමරා වලින් ගත්ත ෆොටෝ එකතු කරගන යනවා.. ඔක්කොම ත්‍රෙඩ් එකක දාන්න බෑ.. තෝරලා බේරලා කාටවත් පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්නේ නැති ෆොටෝ අප්ලෝඩ් කරන්නම් හෙට විතර.. අද කට්ටියටම හොඳටම මහන්සියි මෙහෙම හිටියට..