වඩේ කඩේ කීපදෙනෙකුට චන්දෙ දෙන්න පුළුවන් මං උඹටයි, දිලුම්ටයි දුන්නා. දුක්ගන්නා රාල සීන් එකේදී උඹගෙයි කුමරයගෙයි නම් දෙක අරන් ඇට කෝට්ටා ඇට කෝට්ටි ඇස්සිදන් වෙලා කියල ගණන් කලාම ආවේ කුමාරයාගේ නම් ඉතින් මං උට චන්දෙ දුන්නා.. කාටවත් නොදී හිටියනම් උඹල 2 ම පවුනේ.. දැන් එක්කෙනෙක් විතරි පවු.. 
අඩෝ ගොන්සිලා බොරු කියන්න එපා හරිද...!!!වඩේ කඩේ කීපදෙනෙකුට චන්දෙ දෙන්න පුළුවන් මං උඹටයි, දිලුම්ටයි දුන්නා. දුක්ගන්නා රාල සීන් එකේදී උඹගෙයි කුමරයගෙයි නම් දෙක අරන් ඇට කෝට්ටා ඇට කෝට්ටි ඇස්සිදන් වෙලා කියල ගණන් කලාම ආවේ කුමාරයාගේ නම් ඉතින් මං උට චන්දෙ දුන්නා.. කාටවත් නොදී හිටියනම් උඹල 2 ම පවුනේ.. දැන් එක්කෙනෙක් විතරි පවු..
![]()

අනිත් එක කුමාරයා පවු බං උට කවුරුවත් වැඩිය චන්දෙ දීල නෑ.. උඹට කොහොමත් වැඩිපුර චන්දෙ තියනවනේ... තෝත් මේ රටේ මහා උන් වගේමයි... දුප්පතාටමයි පහර දෙන්නේ..
මගෙ චන්ද කුමාරයට දෙන්නද මොසිල්ලට දෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ

අපිටත් ජේස්ට උපදේසක තනතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි ලක්සගානක පඩියකුත් එක්ක..අනිත් එක කුමාරයා පවු බං උට කවුරුවත් වැඩිය චන්දෙ දීල නෑ.. උඹට කොහොමත් වැඩිපුර චන්දෙ තියනවනේ... තෝත් මේ රටේ මහා උන් වගේමයි... දුප්පතාටමයි පහර දෙන්නේ..

මම පව්.. 

මගෙ චන්ද කුමාරයට දෙන්නද මොසිල්ලට දෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ

මගෙ චන්ද කුමාරයට දෙන්නද මොසිල්ලට දෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ
කල්පනාකරලා බලල දීපන්.. ඔය චන්දෙන් පස්සේ උන් දෙන්නගෙන් එකෙක් ජනාධිපති වෙනවා..අපිටත් ජේස්ට උපදේසක තනතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි ලක්සගානක පඩියකුත් එක්ක..
කල්පනාකරලා බලල දීපන්.. ඔය චන්දෙන් පස්සේ උන් දෙන්නගෙන් එකෙක් ජනාධිපති වෙනවා..අපිටත් ජේස්ට උපදේසක තනතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි ලක්සගානක පඩියකුත් එක්ක..
trip එකේ thread එක දැම්මද මචන්?????මේ කෂ්ටිය.. අපි පටන් ගන්න අලුත් ගෘප් ත්රෙඩ් එකේ නම මොකක්ද?![]()