Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අඩෝ ගොන්සිලා බොරු කියන්න එපා හරිද...!!! :growl::growl: වඩේ කඩේ කීපදෙනෙකුට චන්දෙ දෙන්න පුළුවන් මං උඹටයි, දිලුම්ටයි දුන්නා. දුක්ගන්නා රාල සීන් එකේදී උඹගෙයි කුමරයගෙයි නම් දෙක අරන් ඇට කෝට්ටා ඇට කෝට්ටි ඇස්සිදන් වෙලා කියල ගණන් කලාම ආවේ කුමාරයාගේ නම් ඉතින් මං උට චන්දෙ දුන්නා.. කාටවත් නොදී හිටියනම් උඹල 2 ම පවුනේ.. දැන් එක්කෙනෙක් විතරි පවු.. :sorry::sorry:
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනිත් එක කුමාරයා පවු බං උට කවුරුවත් වැඩිය චන්දෙ දීල නෑ.. උඹට කොහොමත් වැඩිපුර චන්දෙ තියනවනේ... තෝත් මේ රටේ මහා උන් වගේමයි... දුප්පතාටමයි පහර දෙන්නේ..
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අනිත් එක කුමාරයා පවු බං උට කවුරුවත් වැඩිය චන්දෙ දීල නෑ.. උඹට කොහොමත් වැඩිපුර චන්දෙ තියනවනේ... තෝත් මේ රටේ මහා උන් වගේමයි... දුප්පතාටමයි පහර දෙන්නේ..

    මගෙ චන්ද කුමාරයට දෙන්නද මොසිල්ලට දෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මගෙ චන්ද කුමාරයට දෙන්නද මොසිල්ලට දෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ

    කල්පනාකරලා බලල දීපන්.. ඔය චන්දෙන් පස්සේ උන් දෙන්නගෙන් එකෙක් ජනාධිපති වෙනවා.. :lol::lol::lol: අපිටත් ජේස්ට උපදේසක තනතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි ලක්සගානක පඩියකුත් එක්ක..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :yes::yes: මම පව්.. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙ චන්ද කුමාරයට දෙන්නද මොසිල්ලට දෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ

    උඹේ මනාපේ ඉතින් මට නැතුව වෙන කාටද මල්ලි බබෝ..:lol::lol:
     
    Mozilla

    Well-known member
  • මගෙ චන්ද කුමාරයට දෙන්නද මොසිල්ලට දෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ

    mata deepan mn ubege frdane.........

    කල්පනාකරලා බලල දීපන්.. ඔය චන්දෙන් පස්සේ උන් දෙන්නගෙන් එකෙක් ජනාධිපති වෙනවා.. :lol::lol::lol: අපිටත් ජේස්ට උපදේසක තනතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි ලක්සගානක පඩියකුත් එක්ක..

    thota mn satha 5 deyak denne na.aduma gane pare watila hitiyata wathura ekak denne na.kumarayagen illaganin
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කල්පනාකරලා බලල දීපන්.. ඔය චන්දෙන් පස්සේ උන් දෙන්නගෙන් එකෙක් ජනාධිපති වෙනවා.. :lol::lol::lol: අපිටත් ජේස්ට උපදේසක තනතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි ලක්සගානක පඩියකුත් එක්ක..

    අනිවාර්යයෙන්..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ කෂ්ටිය.. අපි පටන් ගන්න අලුත් ගෘප් ත්‍රෙඩ් එකේ නම මොකක්ද? :confused::confused: