2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

Apr 8, 2011
569
117
0
හෙළදිව

app_full_proxy.php

අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී අවුරුදු 2600 පිරීම නිමිත්තෙන් මෙවර වෙසක් උළෙල
සැමරීම සඳහා "සම්බුද්ධත්වජයන්තිය සැමරීමට පිළිවෙතින් සැරසෙමු" යන තේමාපාඨය පාටය මුල්කරගෙන මුළු රටපුරාම මෙන්ම ලෝකය පුරාද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
මෙවන් උතුම් අවස්ථාවක් සැමරීමට ලැබීමත් අපට ලැබුන මහගු භාගයකි.ඉතින් 2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මුළු රටම සුදානම් වී
මුළු රට පුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන මෙවන් අවස්ථාවක ඒ උතුම් දිනය අභිමානවත් සැමරීමට එලකිරිය වෙනුවෙන් අපේ සුදානම කෙසේද?
ඒ වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්ද?

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    අනිවාර්ය්‍යයෙන්ම සහෝ.. :yes::)
    …මේවගේ උතුම් දවසකවත් සිල්සමාදන්වෙන්න බැරිනම් ඒ බෞද්ධකමින් වැඩක් නැහැ. :no:
    :yes::yes::yes:
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    machan kattiyatama daganna avatar ekak haduwoth mokada?
    dharmachakraya ho bauddha kodiya wani deyak :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ප්‍රතිපත්ති පූජාව
    මේක තමයි කරන්න තියෙන හොඳම දේ

    :):):)
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    හොද අදහසක්.
    බලමු අනිත් අයගෙ අදහස් එක්ක :)

    ඔව්, අපි හැමෝගෙම අදහස් බලමු.
    අපිට හොද වැඩසටහනක් කරන්න තිබුනා ඒත් දැන් ඒවගේ දෙයක් සැලසුම්කරන්න කාලේ මදි.
    ඒත් අපිට කරන පුළුවන් උපරිමය අපි කරමු. :yes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අදහස නම් ගොඩාක් හොදයි මචං.. ඒත් මොකද්ද කරන්නේ..? දන්සලක්වත් දෙනවද..?
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.
     
    Buwa s

    Member
    Apr 25, 2011
    52
    2
    0
    හැමෝම සිල්ගන්නවනෙ මම ඒ අයට දානෙ දෙන්නම්......:D:D:D:D:D
     
    • Like
    Reactions: djtek

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.
    muslim hambayanta ridila wage neda hooo :lol:
    dan ube anith fake id walinuth monawa hari dapan
    loser get a life
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.

    කියල වැඩක් නෑ බන් . කියන්ඩ ඕනෙ ටික කෙලින්ම කියල තියෙනව. :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.
    නිකං ගොන් talk දාන්න එපා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නම දාලම -රෙප් එක දුන්න නම් හොඳයි.. මෙතන ක්ඉයන්න කොන්ද පන නැති නිසාද හොරෙන් කියනේ..? :lol:
     
    • Like
    Reactions: djtek