වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked::shocked: අනේ අයියේ මම ටක්ගාල අතෙන්ට ගිහින් එන්නං හොඳේ :sorry:

    හා හා ඉක්මන් කොරලා ජීවන බර නිදහස් කරලා වරෙං... :):):););)

    මේ අත් දෙක සබන් දා සොදං වර..... හෝදං ආවෙ නැත්නං තොට දඩ ගහනවා..
    :yes::yes: :nerd::nerd:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් ඕකා පැළ උඩ බුදියන්නේ...
    :shocked::lol: අප්පා.
    ගහෙන් වැටෙන්නත් ඉස්සෙල්ලා මරනවද:lol::lol:

    නෝ ජොබ් බං... පිස්සු වගේ ... මොනවා හරි කරන්ටයි කියලා බැලුවේ..
    :yes::yes::yes::yes:
    :sorry::sorry: අනිවා කරන්න ඕනේ.
    මම නම් ඉස්කෝලෙන් අවුත් උන ගමන් කෝස් එකක් කලා අවුරුද්දක
    ඒක ඉවර උන ගමන් ජොබක් කලා.
    දැන් ඒ ජොබත් එකම BIT එකත් කරනවා
    දෙවැනි අවුරුද්දේ එකෙත්:yes::yes::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හා හා ඉක්මන් කොරලා ජීවන බර නිදහස් කරලා වරෙං... :):):););)

    මේ අත් දෙක සබන් දා සොදං වර..... හෝදං ආවෙ නැත්නං තොට දඩ ගහනවා..
    :yes::yes: :nerd::nerd:

    ගිනි පෙට්ටියක් ගේන්න අතන කඩේට බං යන්නේ :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::lol: අප්පා.
    ගහෙන් වැටෙන්නත් ඉස්සෙල්ලා මරනවද:lol::lol:

    :sorry::sorry: අනිවා කරන්න ඕනේ.
    මම නම් ඉස්කෝලෙන් අවුත් උන ගමන් කෝස් එකක් කලා අවුරුද්දක
    ඒක ඉවර උන ගමන් ජොබක් කලා.
    දැන් ඒ ජොබත් එකම BIT එකත් කරනවා
    දෙවැනි අවුරුද්දේ එකෙත්:yes::yes::cool:

    එළ එළ ... මමත් විජය ග්රැපික්ස් එකට ගියා අවුරුදු 2 ක කෝස් එකකට ඉස්කෝලෙන් අව්ට් උන ගමන්.... තාම ඒක කරනවා.... ඉවර වෙන්න ලගයි...

    රී ලෝඩ් එකක් වත් දා ගන්න මට කියලා සල්ලී නෑ බං... ඔක්කොම අම්මයි තාත්තයි කරන්නේ... ඒගොල්ලන්ට කරදර කරන්නත් බෑ නේ ඉතිං...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එළ එළ ... මමත් විජය ග්රැපික්ස් එකට ගියා අවුරුදු 2 ක කෝස් එකකට ඉස්කෝලෙන් අව්ට් උන ගමන්.... තාම ඒක කරනවා.... ඉවර වෙන්න ලගයි...

    රී ලෝඩ් එකක් වත් දා ගන්න මට කියලා සල්ලී නෑ බං... ඔක්කොම අම්මයි තාත්තයි කරන්නේ... ඒගොල්ලන්ට කරදර කරන්නත් බෑ නේ ඉතිං...
    ඔව් හැමදාම ඒක කරන්න බෑනේ බන්

    මම නම් ඉතින් මයි කාර් මයි පැට්‍රල් තමයි.
    මගේ වියදමට හරියන්න හම්බ කරනවා.
    මට කියලා මහ වියදමක් යන්නෙත් නෑ ඉතින්.
    පංති වලට තමා සෑහෙන්න යන්නේ:yes::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස් වඩේ හොදයි....මයිල් තියෙන එක තමා අවුල........:P:P:baffled:

    අයිස් කූල ගේ වඩේ අයිස් ......ඌ ඕව ෆ්රිජ් එකේ තියල රිකන්ඩිෂන් කරල දෙන්නේ....ඊයෙ ඉතිරි වෙච්චා.....!!!:yes::yes::angry::angry:

    අලිය ගේ වඩේ කොළ රහයි බං.......මරන්නද? අලිය නේ....!!!
    :baffled::baffled::oo::rofl:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඔව් හැමදාම ඒක කරන්න බෑනේ බන්

    මම නම් ඉතින් මයි කාර් මයි පැට්‍රල් තමයි.
    මගේ වියදමට හරියන්න හම්බ කරනවා.
    මට කියලා මහ වියදමක් යන්නෙත් නෑ ඉතින්.
    පංති වලට තමා සෑහෙන්න යන්නේ:yes::cool:
    එකෙන්ම බන්........සිරා කතාව දැනුත් අඩනව:(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස් වඩේ හොදයි....මයිල් තියෙන එක තමා අවුල........:P:P:baffled:

    අයිස් කූල ගේ වඩේ අයිස් ......ඌ ඕව ෆ්රිජ් එකේ තියල රිකන්ඩිෂන් කරල දෙන්නේ....ඊයෙ ඉතිරි වෙච්චා.....!!!:yes::yes::angry::angry:

    අලිය ගේ වඩේ කොළ රහයි බං.......මරන්නද? අලිය නේ....!!!
    :baffled::baffled::oo::rofl:

    කවුද යකෝ රීකන්ඩිෂන් වඩේ දෙන්නේ ? :growl::growl::growl::growl:

    බාඅ අලි අලි.
    තලහා ගන්න එපා

    මම කාලා එන්නම් :D

    :frown: හා :)