SL ගැට බෙර MiXes .. ♫

hiranrulez

Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    මචන් ලා අහල තියෙනවද දන්නෙ නෑ English songs වගයකට කරපු ගැට බෙර mixes වගයක් තියෙනවා..:shocked: මන් ගාව දැනට තියෙන්නෙ එක song එකක් විතරයි..එක තමා Blue - All Rise කියන song එකේ mix එක..Download කරන්න කලින් අහල බලන්න පුලුවන් stream වෙන නිසා ..Maxxa ම තමා

    :yes:


    4shared
    Code:
    [URL="http://www.4shared.com/audio/fwarXjTt/All__Rise__Geta_Bera_Mix_.html"]Download[/URL]


    mediafire
    Code:
    [URL="http://www.mediafire.com/?hbudbs0ia8738q9"]Download[/URL]






    අනිත් සින්දුත් කා ගව හරි තියෙනව නම් මේ ත්‍රේඩ් එකේ Upload කරලා දාන්න.
    :)
     
    Last edited:

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම ගාවත් එකක් තිබ්බා ගෙදර, පොඩ්ඩක් ඉන්න බලන්න උබ දාලා තියෙන්නේ මේකද කියලා බලන්න
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ලොල්...හෝම් පේජ් එකේ SL ගැට කියලා තිබ්බේ.....මම හිතුවා වෙන සීන් එකක් කියලා.....:rolleyes::P

    තෑන්ක්ස් මචං..අහලා බලන්නම්.....;)
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    ලොල්...හෝම් පේජ් එකේ SL ගැට කියලා තිබ්බේ.....මම හිතුවා වෙන සීන් එකක් කියලා.....:rolleyes::P

    තෑන්ක්ස් මචං..අහලා බලන්නම්.....;)

    hafooi ..ehenam godak aya mekata ei SL ගැට balanna :lol::lol:
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    මම ගාවත් එකක් තිබ්බා ගෙදර, පොඩ්ඩක් ඉන්න බලන්න උබ දාලා තියෙන්නේ මේකද කියලා බලන්න
    මචන් තව mix එකක් තියෙනවා Shaggy ගෙ සින්දුවකට මෙ වගේ..පුලුවන් නම් හොයල දියන් කො :(