එල මචන්

මාත් ෆුල් සප් එක දෙනවා

මටත් ඔක පෙන්න බැ
උබලට මන් පොඩි උදාහරණයක් දෙන්නම්

මන් දැනට ඉන්නෙ කැනඩාවෙ

මෙහෙ මචන් මන් පලවෙනි ඉස්කොලෙ යන දවසෙ ගොඩක් බය උනා :S මොකද අපි ඉන්න පැත්තෙ ඉන්නෙ ගොඩක් ම දෙමළ සහොදරයො! එත් මන් ගියාට පස්සෙ තමා දැනගත්තෙ :O
අඩෙ මුන් සිංහල කියලා බලන්නෙ නැ!!උන්ගෙම යාලුවො වගෙ සලකන්නෙ!!එ අය විතරක් නෙමෙයි අනිත් රටවල් වල අයටත් එහෙමයි

මගෙ උපන්දිනයටත් දෙමල අය වෙනම ලොකු කෙක් එකක් දුන්නා

අපි මෙහෙ සමායෙන් ඉන්නවා!!! සිංහල දන්න දෙමල අය මාත් එක්ක ඉංග්රිසි නෙමෙයි සිංහලෙන් කතා කරන්නෙ

එ වගෙම උන් දෙමල නෙමෙයි කියන්නෙ ශ්රි ලංකන් කියලා

අපෙ ඉස්කොලෙ සිංහල අය ඉන්නෙ 5යි.
දවසක් ඉස්කොලෙ තිබ්බා multicultural day එකක්

එක organise කරනෙත් ළමයි මයි!!එකෙදි මන් හිතුවෙ නැ ලංකාවෙන් දෙයක් තියෙයි කියලා මොකද සිංහල අපි 5ස් දෙනාගෙන් 3ක් දැන් මෙහෙ නැ!!!ඉතින් අපි 2ක් ට මොනවා කරන්ද?එත් කමක් නැ කියලා ගියා ශො එක බලන්න
මෙන්න අපෙ දෙමල සහොදරයො සිංහල සින්දු දලා සිංහල,දෙමල සෙරම එකතු කරලා ලස්සනට කරා

මන් අහන්නෙ අපිට වෙන රටක මෙහෙම ඉන්න පුලුවන් නම් ඇයි අපෙ රටෙත් මෙ වගෙ ඉන්න බැරි???
අනික සිංහල සමහරු කියනවා කැනඩාවෙ ඉන්නෙ කොටි ලු!!!ඔව් උනුත් ඇති එත් බහුතරය කොටි නෙමෙයි!!අනික ඔය සමානය දෙමළ මිනිස්සු නිසායි අපෙ මෙ පුන්චි ලංකාව කැනඩාව වගෙ රටක ගොඩක් නම දිනාගෙන තියෙන්නෙ!!! මෙහෙ ටොරොන්ටො වල ලංකාවෙ කඩ පිරිලා!!!ඇදුම් කඩ,කැම කඩ,සුප්ර් මර්කට්, ඔය වගෙ ලංකාවෙ එවා!!බොඩ් ගහලා තියෙන්නෙ tamil food,tamil supermarket කියලා නෙමෙයි!!!එවා වල තියෙන්නෙ Sri Lankan food, Sri lankan supermarkets!! ඔය වගෙ තමා
එ වගෙම මෙහෙ කවුරුහරි කලු-සුදු බෙද, සිංහල-දෙමල බෙද, ඉන්දියානු-පකිස්තානු බෙද,අගාම් බෙද, ඔය වගෙ එවා කරන්න බැ

Racism කියලා පොලිසියෙන් අල්ල ගන්නවා!!!
ඉතින් ඇයි අපෙ මෙ පුන්චි රටෙත් මෙ වගෙ කරන්න බැරි???