Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ වගේ දෙයක් බලන්න තේරුම් ගන්න කෙනෙක් නැහැ, එත් බනින්න නම් කට හරි
    තිබ්බොත් වෙන වැඩ නෑ මේකේ උන්ට...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    බලාගෙන ඕන්, බෑන් යකා එයි.:lol::lol::lol::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බලාගෙන ඕන්, බෑන් යකා එයි.:lol::lol::lol::lol::lol::lol:
    අනේ මේ පල මගෙන් මුකුත් අහන්නේ නැතුව..
    5.gif
    :lol::lol::lol:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    kawda ban me sakkili tag danne.ado kiyanda thiyana deyak awilla kelin kiyapalla p**ayo wenne naathiwa
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    uba ethakota sharemarket thread eke kiyana ewa harida??
    :confused::confused::confused:
    මචන් ඒක උනේ මගේ වරදින් නෙවේ..:no::(
    මම ගැන වැරදියට හිතන්න එපා:(.එත් අරූට නම්
    ඉන්න දෙන්නේ නැහැ..:)
    :cool:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kawda ban me sakkili tag danne.ado kiyanda thiyana deyak awilla kelin kiyapalla p**ayo wenne naathiwa
    ඇයි මචන් මොකක්ද සීන් ඒක:nerd:?sure එකට මේ කඩයගේ අලුගුත්තේරු වැඩක් ඕක:sorry::eek::lol::cool:...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඇයි මචන් මොකක්ද සීන් ඒක:nerd:?sure එකට මේ කඩයගේ අලුගුත්තේරු වැඩක් ඕක:sorry::eek::lol::cool:...
    ඔවෙනි පොන්සි වැඩ මම නොකරමි. ඕක ටැග් කරලා කියන්න ඕන එකක් නෙමේනේ. ඕක ප්‍රසිද්ධ රහසක්, උබ පො**යෙක් කියන එක.:lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔවෙනි පොන්සි වැඩ මම නොකරමි. ඕක ටැග් කරලා කියන්න ඕන එකක් නෙමේනේ. ඕක ප්‍රසිද්ධ රහසක්, උබ පො**යෙක් කියන එක.:lol::lol::lol:
    මම ඒක කිව්වේ විහුලවට .දැන් බලද්දී මූම තමා ඒක කියල තියෙන්නේ... :lol::lol::lol::lol:
    p**** patiya oya...:lol::lol::lol:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල මචන් :D මාත් ෆුල් සප් එක දෙනවා :D මටත් ඔක පෙන්න බැ
    උබලට මන් පොඩි උදාහරණයක් දෙන්නම් :D මන් දැනට ඉන්නෙ කැනඩාවෙ:D
    මෙහෙ මචන් මන් පලවෙනි ඉස්කොලෙ යන දවසෙ ගොඩක් බය උනා :S මොකද අපි ඉන්න පැත්තෙ ඉන්නෙ ගොඩක් ම දෙමළ සහොදරයො! එත් මන් ගියාට පස්සෙ තමා දැනගත්තෙ :O
    අඩෙ මුන් සිංහල කියලා බලන්නෙ නැ!!උන්ගෙම යාලුවො වගෙ සලකන්නෙ!!එ අය විතරක් නෙමෙයි අනිත් රටවල් වල අයටත් එහෙමයි :D මගෙ උපන්දිනයටත් දෙමල අය වෙනම ලොකු කෙක් එකක් දුන්නා:D අපි මෙහෙ සමායෙන් ඉන්නවා!!! සිංහල දන්න දෙමල අය මාත් එක්ක ඉංග්‍රිසි නෙමෙයි සිංහලෙන් කතා කරන්නෙ :D එ වගෙම උන් දෙමල නෙමෙයි කියන්නෙ ශ්‍රි ලංකන් කියලා :D අපෙ ඉස්කොලෙ සිංහල අය ඉන්නෙ 5යි.
    දවසක් ඉස්කොලෙ තිබ්බා multicultural day එකක් :D එක organise කරනෙත් ළමයි මයි!!එකෙදි මන් හිතුවෙ නැ ලංකාවෙන් දෙයක් තියෙයි කියලා මොකද සිංහල අපි 5ස් දෙනාගෙන් 3ක් දැන් මෙහෙ නැ!!!ඉතින් අපි 2ක් ට මොනවා කරන්ද?එත් කමක් නැ කියලා ගියා ශො එක බලන්න
    මෙන්න අපෙ දෙමල සහොදරයො සිංහල සින්දු දලා සිංහල,දෙමල සෙරම එකතු කරලා ලස්සනට කරා :D
    මන් අහන්නෙ අපිට වෙන රටක මෙහෙම ඉන්න පුලුවන් නම් ඇයි අපෙ රටෙත් මෙ වගෙ ඉන්න බැරි???

    අනික සිංහල සමහරු කියනවා කැනඩාවෙ ඉන්නෙ කොටි ලු!!!ඔව් උනුත් ඇති එත් බහුතරය කොටි නෙමෙයි!!අනික ඔය සමාන‍ය දෙමළ මිනිස්සු නිසායි අපෙ මෙ පුන්චි ලංකාව කැනඩාව වගෙ රටක ගොඩක් නම දිනාගෙන තියෙන්නෙ!!! මෙහෙ ටොරොන්ටො වල ලංකාවෙ කඩ පිරිලා!!!ඇදුම් කඩ,කැම කඩ,සුප්‍ර් මර්කට්, ඔය වගෙ ලංකාවෙ එවා!!බොඩ් ගහලා තියෙන්නෙ tamil food,tamil supermarket කියලා නෙමෙයි!!!එවා වල තියෙන්නෙ Sri Lankan food, Sri lankan supermarkets!! ඔය වගෙ තමා :D

    එ වගෙම මෙහෙ කවුරුහරි කලු-සුදු බෙද, සිංහල-දෙමල බෙද, ඉන්දියානු-පකිස්තානු බෙද,අගාම් බෙද, ඔය වගෙ එවා කරන්න බැ :D Racism කියලා පොලිසියෙන් අල්ල ගන්නවා!!!
    ඉතින් ඇයි අපෙ මෙ පුන්චි රටෙත් මෙ වගෙ කරන්න බැරි???
     
    ඔව් මචන් ඇත්තටම මේ Thread එකට උබ වගේ කෙනෙක්ගෙන් වැටුණු අදහස මිල
    කරන්න බැහැ.උබල අපිට තේරෙනවා මචන් ලෝකේ අනික් තැන වල මොකක්ද වෙන්නේ
    කියල.ලෝකේ ඇවිදින්න ඕනේ එකට.එත් මෙහෙ ඉන්න ලින් මැඩියන්ට ඕනේ පුළුවන් තරම්
    ක ගහල තමන්ගේ හෙළුව පෙන්නන්න .එකෙන් වෙන සමාජ පිළිලය ගොන්නුන්ට තේරෙන්නේ නැහැ.
    සිරාවටම මචන් දෙමල මිනිස්සු පුදුම හොදයි, අවංකයි.කතා වැඩ නැහැ.උබ දන්නවා ඇති හොදට
    ඒක ගන නේද මචන් මොකද උබ ගොඩක් ලගින් ආශ්‍රය කරනවා ඇති එයාලව.මටත් ඉන්නවා ගොඩක්
    ටැමිල් යාලුවෝ, නෑදෑයෝ දෙගොල්ලම.උබ කියන්නේ මචන් 4n එකෙන් කතා කරලා අපි තියන්න
    යද්දිත් ඒ මිනිස්සු කියන්නේ "ඔයාට බුදු සරණයි "කියල .ඒ තරමටම ඒ මිනිස්සු නිහතමානී..
    එත් අපේ මිනිස්සු කරන්නේ කොහෙන් හරි කතා වැඩක් කරන්න..
    ලංකාව කියන රට නැති උනෙත් මේ වගේ ජාතීන් අතර රණ්ඩු ඇති කරන මිනිස්සු නිසා..:dull: