දැන් මම ඔයගොල්ලොට රීසන් ගැන මූලික දැනුම දුන්නා. දැන් ඊළඟට කියා දෙන්නෙ සින්දුවක් හදන්න......කට්ටිය ලෑස්ති ද?![]()

දැන් මම ඔයගොල්ලොට රීසන් ගැන මූලික දැනුම දුන්නා. දැන් ඊළඟට කියා දෙන්නෙ සින්දුවක් හදන්න......කට්ටිය ලෑස්ති ද?![]()

සින්දුවක් හදන්න......
මෙතන සංගීතය ගැන දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. මොනවා වුනත්, සරළ ගීයක් හදද්දි, මෙන්න මේ කොටස් 5 අනිවාර්යයෙන්ම තියෙන්නෙ ඕනෙ. මේව අඩු වැඩියෙන් හදන සින්දු තිබ්බත් අපි ඉගෙනගන්න නිසා අපි මේ කොටස් 5ම දානවා.
1. Beat
2. Base
3. Pad
4. Rhythm
5. Instrumental/ vocal pieces
මේවනම් අහපු ගමන් අඳුරගන්න පුළුවන් නේද??? මේවා ගැන පැහැදිලි කරල මම විඩියෝ එකක් මැයි 26න් පස්සෙ මෙතන දාන්නම්.....එතකල් මෙහෙම ඉගෙන ගන්නකෝ. මේව දන්න අයට පුළුවනි දිගටම වැඩේ කරගෙන යන්න....අනිත් අය පොඩ්ඩක් ඉවසන්නකෝ.
මම මීළඟට මේ හැම ජාතියක්ම සින්දුවකට දාන්න උගන්නන්නම්.
මේකයි. මට පුළුවන් දේ තමයි මම කියාදෙන්නෙ. වෙන ඒව දන්න කට්ටිය ඒව එළකිරි එකේ අයට උගන්නන්න. මට ඕනෙ දැනුම බෙදා ගන්න විතරයි.
![]()







කට්ටියම ඇහුවනෙ මම music කරපු සින්දුවක් අහන්න ආසයි එහෙම කියලා! මේ සින්දුව EK සහ thawa sites wala බාගන්නත් තියෙනවා. රෙකෝඩින් නම් ටිකක් අප්සෙට් වුනා, මොකද මමත් මගෙ ගෙදර මගේ කාමරේ තමයි රෙකෝඩින් එක කලේ.
අනික මමත් තාම මූලික අවදියේ ඉන්න කෙනෙක් නෙ!




kalin browser eke awulakPlay the video....![]()
![]()
![]()




ow kelle,,, dennako atti halennaමතක ඇති නේද මම මුලින්ම ඔයාලට "සංගීත භාණ්ඩ" ගැන කිව්ව. අපි දැන් මේ සංගීත භාණ්ඩ වලින් තාලයක් හදන්න ඉගෙන ගමු. කට්ටිය ලෑස්ති ද?

