හැමෝවම හැඩ කරන්න මෙන්න මෙයාට පුලුවන්!!!!
මම කියන්න යන්නෙ එක්තරා විදියක මරැ සයිට් එකක් ගැන.
සමහරැ නම් මේ ගැන දන්නවත් ඇති....
පොඩ්ඩක් නෙට් එකේ ඇවිද ගෙන යනකොටයි මේක හම්බ උනේ......
මේකෙන් ඔයාලගෙ ෆොටෝ එකක් ලස්සන කරගන්න පුලුවන් FRAME එකක් වගේ දාල.
ඇනිමේෂන් එහෙමත් පුලුවන්...
කරන්න තියෙන්නෙ ඔයාලගෙ ෆොටෝ එක සයිට් එකට අප් කරල තමන්ට කැමති ඩිසයින් එක දෙන්න විතරයි......
පස්සෙ සේරම සයිට් එක බලා ගනිවි.......
මුලින්ම මෙන්න මේ සයිට් එකට ගිහින් ලස්සන ඩිසයින් SELECT එකක් කරන්න...
ඊට පස්සෙ කියන CHOOSE FILE බට්න් එක CLICK කරල ඔයාලගෙ ෆොටෝ එක දෙන්න......
ඔයාලගෙ ෆොටෝ එක අප් උනාට පස්සෙ ඒ ෆොටෝ එකේ තමන්ට කැමති AREA එක තෝර ගන්නත් පුලුවන්.......
එච්චරයි!!
මෙන්න මෙතන තියනව සයිට් එක......ගිහිල්ලම බලන්න කෝ.....
http://www.photofunia.com/
අපේ කස්ටියට මේක වැදගත් වෙයි කියල හිතෙනව.....
වැඩේ හොඳ නම් ඉතින් නිකන් යන එක හරි නෑනෙ.....
කොමෙන්ටුවක් එහෙම දාල , අරවත් දීල යන්න හොඳේ.....

රෙප් +