අද ඔයාලට කියල දෙන්නම් notepad එකෙන් මොනව හරි වචනයක් Auto ලියවේන විදියක්...

ඉස්සේල්ලම පහල තියෙන code එක නිවි නොට්පෑඩ් ඩොකියුමන්ට් එකක් අරන් එකට paste කරන්න
ඔය Code එකේ මම Type කරල තියෙන්නේ [email protected] කියලා....
ඔයාලට ඔන විදියට එක Edit කරන්න පුලුවන්...
ඔයාලට එ වචන අතර Space එකක් තියන්න ඔනනම්
මෙන්න මෙ ෆොටො එකෙ විදියට එ අකුර ල්ගින් ස්පෙස් එකක් තියන්න..එතකොට වෑඩේ ගොඩ...

ඉට පස්සේ කරන්න තියෙන්නේ Save As ගිහින් File Type එකට All දීල File Name එකට කැමති නමක් දීල, නමේ අගට .vbs කියල දාල(උදා: auto.vbs) කැමති තැනක save කරගන්න.
File එක ඔනනම් මෙතනින් බාගන්න
දැන් හරි. Save වුනු file එක double click කරල open කරල බලන්න. වැඩේ හොඳයි නේද.?
හොදනම් Comment එකක් දලා යන්න
ආහ්හ්.. අර මොනවද ඒවා දිල ගියාට තරහ වෙන්නේ නෑ...

ඉස්සේල්ලම පහල තියෙන code එක නිවි නොට්පෑඩ් ඩොකියුමන්ට් එකක් අරන් එකට paste කරන්න
Code:
set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 2000
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "C"
WScript.Sleep 500
WshShell.SendKeys "h"
WScript.Sleep 500
WshShell.SendKeys "a"
WScript.Sleep 500
WshShell.SendKeys "m"
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "l"
WScript.Sleep 500
WshShell.SendKeys "32"
WScript.Sleep 500
WshShell.SendKeys "@"
WScript.Sleep 500
WshShell.SendKeys "E"
WScript.Sleep 500
WshShell.SendKeys "l"
WScript.Sleep 500
WshShell.SendKeys "a"
WScript.Sleep 500
WshShell.SendKeys "k"
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "r"
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "."
WScript.Sleep 500
WshShell.SendKeys "c"
WScript.Sleep 500
WshShell.SendKeys "o"
WScript.Sleep 500
WshShell.SendKeys "m"
ඔය Code එකේ මම Type කරල තියෙන්නේ [email protected] කියලා....
ඔයාලට ඔන විදියට එක Edit කරන්න පුලුවන්...

ඔයාලට එ වචන අතර Space එකක් තියන්න ඔනනම්

ඉට පස්සේ කරන්න තියෙන්නේ Save As ගිහින් File Type එකට All දීල File Name එකට කැමති නමක් දීල, නමේ අගට .vbs කියල දාල(උදා: auto.vbs) කැමති තැනක save කරගන්න.
File එක ඔනනම් මෙතනින් බාගන්න
Code:
http://www.mediafire.com/?g69dpqq17aqbcrn
දැන් හරි. Save වුනු file එක double click කරල open කරල බලන්න. වැඩේ හොඳයි නේද.?

හොදනම් Comment එකක් දලා යන්න
ආහ්හ්.. අර මොනවද ඒවා දිල ගියාට තරහ වෙන්නේ නෑ...

Repost නම් සමාවෙන්න ඔන..

Last edited: