can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    viannen_42.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    maat me bala bala hitiye kattiya ko kiyala :lol:


    අපි ආවා...ඩැන් ගියා අර වතුර බෝතලේ අරන් එන්ඩ :rolleyes:

    .කෙවින් තාම හොස්පිට්ල් එකේද කොහෙද
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol::lol:
    අඩෝ රොවින් අපේ ගෙදර කොහොඹ අතු වගයක් තියෙනවා කපාගන්න
    තැඹිලි වල්ලකුත් තියෙනවා...
    වරෙන්කෝ බන් මේ පැත්තේ...
    උඹ ලග නේ ඉන්නෙත්...
    :lol::lol:

    උඹ නම් සිරා පිස්සෙක් බන්..
    මට මේක දැකලා පැලෙන්න හිනා...
    lol lol
    :lol: එල එල එකෙන්ම කරලා දෙන්නම් :cool:
    අරෙහෙ වඩේ බිස්නස් එකකුත් යනවා :rofl:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1


    අපි ආවා...ඩැන් ගියා අර වතුර බෝතලේ අරන් එන්ඩ :rolleyes:

    .කෙවින් තාම හොස්පිට්ල් එකේද කොහෙද

    na ban
    ක්ලිනික් duty ඉවරයි....
    :D
     
    Status
    Not open for further replies.