හුටා........ඒක තමා ලොකුම ප්රශ්නෙ...පින්තූර කඩේ තමයි නැත්තෙ මන්ගාව
හුටා........ඒක තමා ලොකුම ප්රශ්නෙ...පින්තූර කඩේ තමයි නැත්තෙ මන්ගාව
උඔ දැක්කද ගියපාර හදලා තිබ්බ වෝල්පේපර්ස්....මැක්ස්සා පාර...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
![]()
විදේශ සවාරි යන්න ගුවන් ටිකට්පත් දෙමු...තෑගි මොනවද ?කොස් කොළ නම් එපා !!
![]()

විදේශ සවාරි යන්න ගුවන් ටිකට්පත් දෙමු...![]()


ඒක අවුලක් නෑ....හොර පූස්පාට් එකක් හදාගමු....හුටා,
එහෙනම් මං ඇවිත් බෑනෙ..
මට තාම පූස් පාට් එක නැහැනෙ![]()

ඒක අවුලක් නෑ....හොර පූස්පාට් එකක් හදාගමු....![]()




අවුලක් නෑ...සැනසිලි තෑගි දෙනවා....ටීවි රේඩියෝ කාර්...වොෂිං මැෂිං වගේ ඒවා...අන්තිමට සවාරි ගිහින් හිර ගෙදර තමයි නවතින්න වෙන්නෙ..
අනික මගේ graphics එච්චර හොඳද දන්නැනෙ![]()

අවුලක් නෑ...සැනසිලි තෑගි දෙනවා....ටීවි රේඩියෝ කාර්...වොෂිං මැෂිං වගේ ඒවා...![]()
lol...Mr Bean wage iideewi...![]()







