Elakiri Wesak wall Paper competition 2012 ****

Feb 8, 2012
249
38
0
Elakiri Wesak wall Paper competition 2012 **** - win 1$ from EK

අඛණ්ඩව සිව්වන වරටත් සංවිධානය කරන
Elakiri Wesak Wallpaper Competition 2012
මෙවරත් සරල හා චාම් ලෙස
එළකිරිය තුල පැවැත්වීමට කටයුතු යොදා ඇත.
:yes::yes::yes::yes:

buddhaDay3.gif


මේ සදහා ඔබ ඉදිරිපත් කරන නිර්මාණ මෙ‍ම ත්‍රෙඩ් එකේ පළකරන්න:D
High Definition – 1600* 1200

යන කාණ්ඩය යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැක.:nerd:
විනිසුරු මණ්ඩලය විසින් අවසාන වටය සඳහා නිර්මාණ 10ක් තෝරනු ලබන අතර එම තෝරාගනු ලබූ නිර්මාණ 10 සඳහා අවසානයේ එළකිරි සාමාජික චන්දය විමසනු ලැබේ.චන්දයේදී සිදුවන අසාධාරණ ක්‍රියා සැලකිල්ලට ගෙන ඉන් ලකුණු 30%ක් චන්ද ප්‍රථිපල මත අවසාන ජයග්‍රාහකයා තේරීමේදී සැළකිල්ලට ගැනෙන අතර ඉතිරි ලකුණු 70% ලබා දෙනු ලබන්නේ විනිෂ්චය මණ්ඩලය මගිනි.
විනිසුරුවරුන්
1.tharinda76 - 7 Marks
2.migaramk - 7 Marks
3.Rovin - 7 Marks
4.geethq - 7 Marks
5.Kumara456 - 7 Marks
6.SaSliit - 7 Marks
7.අමාරිස් - 7 Marks
8.suranga84- 7 Marks
9.pending - 7 Marks
10.pending- 7 Marks

TOTAL MARKS = 70 % + From poll 30% = 100%


ජයගාහකයා සඳහා 1$ ක මුදල් ත්‍යාගයක් අමාරිස් විසින් පිරිනැමේ.
:rolleyes::rolleyes::rolleyes:

එක් තරඟ කරුවකුට නිර්මාණ ඉදිරිපත් කල හැක්කේ එකක් පමණි.ජයග්‍රාහකයාට 1$ මුදල් ත්‍යාගය ලබාදිය හැක්කේ Paypal Account එකට පමණි.වෙනත් ක්‍රම මගින් එය ලබා දෙනමෙන් ඉල්ලා නොසිටින්න.

සෑම වෝල්පේපර් එකකම 2012 වර්ෂය සහ අනන්තවූ බුදු ගුණ සිහි කෙරෙන වාක්‍යක් සඳහන් විය යුතුය.

අවසාන ප්‍රථිපල මැයි මස 7 මධ්‍යම රාත්‍රී නිකුත් කෙරේ.

පහතින් ඔබේ සියලු නිර්මාණයන් පෝස්ට් කරන්න.:D

ඔබ සැමට ජය...!!!​
:D:D:D:D
 
Last edited:

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    නෙත් සිත් පහන් වන නිර්මාණ බිහිවේවා.
     
    Feb 8, 2012
    249
    38
    0
    මෙවර තරඟ සහභාගීත්වය අඩු වී ඇත.එහෙත් හෙට (07) රාත්‍රී 12ට අවසන් ජයග්‍රාහකයන් තෝරනු ලැබේ.​
    :yes::yes: