අමාරිස්;12642261 said:බොහෝ දෙනාගේ ඉල්ලීම පිට එක් දිනක් පමණක් තරඟය දික් කිරීමට තීරණය කරන ලදී.එනම් 8 වන දින රාත්‍රී 7.00 ට සියලුම නිර්මාණ ලැබීමට සැලැස්විය යුතු අතර 8 වන රාත්‍රී 12න් පසු ජ්යග්‍රාහකයා තීරණය කෙරේ.තවත් දින දීර්ග කිරීමෙන් සිදුවන්නේ මෙයද එපා වීමයි.ලබන වසරේ මීට වඩා සංවිධානාත්මක ලෙස මෙය කිරීමට ඉටා ගනිමු.![]()


සාදු!! සාදු!! සාදු!!
අමාරිස්;12652028 said:meke psd file eka ewapan sudu![]()
අමාරිස්;12652116 said:තව ඇත්තේ පැය 2ක් පමණයි.රාත්‍රී 10.00 ට සියලුම නිර්මාණ ලබාගැනීම අවසන් කරන අතර රාත්‍රී 10.00-11.00ත් අතර හොඳම නිර්මාණය තේරීමේ චන්ද විමසීම ආරම්භ කරනු ඇත.
