අඩෝ ඒක නම් හරි. මොකද මටත් එහෙම සීන් එකක් උතා. දවස් අපේ වයිස් පින්සිපල් මැඩම් අපිට ගුරුවරුන්ගෙස් අත්සන් කරන් එන්න කියල් කොලයක් දුන්න.(මමයි යාලුවෙකුයි ගියේ) ඉතින් අපි ඇවිදින්නෙ මොකටද? තව ටිකකින් ඉන්ටවල්නෙ කියල හිතාගෙන.එදා තමයි දැන ගත්තේ අපේ ටීචර්ලා සර්ලා කියන කුණුහරප
එ ටික වෙලාව ඉදල staff Room එකටම ගියා. අම්මට සිරි එදා තමයි අපි දෙන්නට තේරැනේ. මිස්ලගෙ හොද....අපි දෙන්න කොහොම හරි වැඩේත් කරාගන ආව.
ඒත් අවස් දෙක තුනක් යනකන් දෙන්නගෙම කන් ඇහුනෙ නැති ගානයි.
අඩෝ එදායින් පස්සෙ අපි දෙන්න නිකන් වෙලාවටවත් staff room එක ලගින් යන්නෙ නැ......












ath...........
