මරිසි වැඩ..

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    mama dannawa ai kiyala.eth owa dura yaddi matawath kellatawath nawaththa ganna beri unoth seen eka oka digatama yanawane ban.eta passe awul.ekai mama mukuth nokaranne.mama kellage gedara yanawa.mama kellage gedara innakota witharai kellage parents eliyata yanna unoth yanne.neththam kellawa ape gedara thiyala yanawa.mamath bohoma amaruwen ewage welawata inne.mage room eke thamai pc eka thiyenn.nikan inna kota api snack ekak kana gaman films balanawa ekata.ethakota num inna bohoma amarui mata.eth kohoma hari innawa.

    :yes::yes::yes: uba eka pettakin grate machan. namuth kauda kiwe dura diga yana weda karanna kiyala. just awadanayen idapan eya mokada agawanna hadanne kiyala :yes::yes::yes::cool::cool::cool:
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    mama dannawa ai kiyala.eth owa dura yaddi matawath kellatawath nawaththa ganna beri unoth seen eka oka digatama yanawane ban.eta passe awul.ekai mama mukuth nokaranne.mama kellage gedara yanawa.mama kellage gedara innakota witharai kellage parents eliyata yanna unoth yanne.neththam kellawa ape gedara thiyala yanawa.mamath bohoma amaruwen ewage welawata inne.mage room eke thamai pc eka thiyenn.nikan inna kota api snack ekak kana gaman films balanawa ekata.ethakota num inna bohoma amarui mata.eth kohoma hari innawa.

    be carefull machan, dannawane kellange mayam 64, ekige bf kohoma buwekda danneth nehene passe umbata ekiwa karagahannath wenna puluwan wade tikak ehe mehe unoth.;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි 12 වසරේ ඉන්න කාලේ දවසක් ඉස්කෝලේ එන්නේ නැතිව නාන්න ගියා.:yes::yes:
    කලඩ් ඇඳලා ගියේ ගෙදරට කිව්වේ යාලුවෙකුගේ ගෙදර යනව පාඩම් කරන්න කියල.:cool:
    කොළඹ ඉඳල ගියා ඉංගිරිය පැත්තේ තියනවා "උඩගම" කියල පොට් එකක්,(බස් එකේ ගියේ 8 දෙනෙක් වගේ ගියේ)
    පොඩි කැලයක් මැදින් යන්න තිබ්බේ. ගෙවල් තියෙන්නෙත් අතින් ඈත;)
    ඔන්න ඉතින් අපි කට්ටිය ගිහින් පැය 5ක් 6ක් විතර නාල ඇවිත් බලනකොට අපේ 5ස් දෙනෙක්ගේ ඇඳුම් උස්සල.:shocked::shocked:
    කට්ටියම අන්ඩර් වේයාර් ඇඳන් නැවේ. දැන් ඉතින් කෙලිය තාප්පෙට.:shocked::shocked:
    කට්ටියට කරගන්න දෙයක් නෑ වෙන කවුරුත් නාන්න ඇවිල්ල හිටියෙත් නෑ.:no::no:
    ඒ ගමේ හොරු ටිකක් තමා ඇදුම් උස්සල තියෙන්නේ.වෙලාවට සල්ලි එකතු කරලා තිබ්බ එකාගේ ඇඳුම් ඔක්කොම බඩු ටික තියෙනවා.:dull:
    ඒවත් ඉස්සුවනම් බස් එකේ එන්න හිඟා කන්න තමා වෙන්නේ. පොලිසියකටවත් යන්න බෑ කට්ටිය ගංජා නාල හිටියේ. බස් එකට ඇරෙන්න අතේ සල්ලිත් නෑ.:(:(
    ඒ කාලේ දැන් වගේ ATM කාර්ඩ් නෑ අතේ. මගේ ළඟ විතරක් X-SET කාර්ඩ් එකක් තිබ්බ එකෙත් සතයක්වත් නෑ.:nerd:
    කට්ටිය දහ අතේ කල්පනා කරනවා මොන කරන්නද කියල. යට ඇඳුම පිටින් එන්නද ඉංගිරියේ ඉඳල කොළඹ???
    දෙතුන් දෙනෙක් ගිහින් පොඩි රව්මක් දැම්ම. ගෙවලුත් තියෙන්නේ හෙන ඈතින් ඈත.
    එකෙක් ඇවිත් මාරු ප්ලෑන් එකක් කිව්වා.
    ළඟ ගෙදරක වැලක ඇඳුම් වගයක් තියෙනවා උස්සමු කිව්වා.
    ඔන්න ඉතින් ගිහින් දුන්න ඇඳුම් ටිකට ගේම.:cool:
    මොනාද තිබ්බේ සරොම් 2 කයි, පැල්ලම් පිරිච්ච ටී ෂර්ට් 3 ක්, කලිසම් 2 යි, කොට කලිසමයි.
    මොන කරන්නද ඕව ටික ඇඳගෙන අපි අවා
    හිතල බලපල්ලා හඩු සරම්, ශර්ට් ඇඳගෙන, සමහර උන්ට දිග කලිසම් කොටයි.මයිකල් ජැකසන් වගේ.:lol::lol:
    තව එකෙක් සරමයි බැනියමයි,එකෙක්ගේ සරමක් ඉරිලත් එක්ක.
    දෙන්නෙක් කොට කලිසම්.
    පාරේ යන උන් හැරී හැරී බලනවා මැජික් වගේ. ලගම හිටියේ කොට්ටාවේ එකෙක්.
    උන්ගේ ගෙදර ගිහින් උගේ ඇඳුම් ඇඳගෙන තමා අවේ.:yes::yes:
    කොට්ටාවට එනකල්ම හඩ්ඩො වගේ අවේ.

    :lol::lol::lol:
     

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    මගෙත් ඉතින් පටන් ගැන්ම කතා කලොත් ඕක තමා.
    ඒක ඉතින් අද විදින ආදරේ දා කියන්න මම දන්නේ නෑ
    ගිහාන් මල්ලි එත් ඕක තමා මුල..මගේ සීන් ඒක මෙහෙමයි
    මම මොන්ටිසෝරි යන කලේ අපේ තාත්තගේ හිටපු යාලුවෙක්ගෙ
    දුවක් හිටිය නම තක්ෂිලා.අපි දෙන්නම ඒක වයස.අපේ තාත්තලත්
    යාලුවෝ නිසා අපිත් නිතර යනවා එනවා.ඉස්සර අදටත් මතකයි
    මම එහෙ ගියාම අපි කරන්නේ බිස්කට් කන ඒක පැත්තකට
    වෙලා එක එක ඒවා කියව කියව. (මම මේ කතාව මීට කලින් වෙන තැනකම
    කියල තියනවා එක්කෝ බ්ලකලන්තේ නැත්නම් එළකිරි Night Shift එකේදී )
    අපි දෙන්න ගියෙත් එකම මොන්ටිසෝරියට
    ඉස්කෝලෙත් 2 වෙනකම් ගියේ එකට.ඊට පස්සේ දෙන්නම වෙන ඉස්කෝල
    වලට ගිය.අයේ එයාව මම දැක්කේ 5 වසරේ ඉද්දි තිබ්බ විබාග සම්මන්ත්රනෙකට
    ඇවිත්.ඊට පස්සේ පුදුමේ කියන්නේ යේ දැක්කේ O / L සම්මන්ත්රනෙකදී.
    දෙපාරම මම කතා කලේ නැහැ.ආයේ මේ වෙනකම් එයාව දැකල නෑ මම.
    කොහේ ඉන්නවද මොනවා කරනවද කියන්න දන්නේ නැහැ.
    තාමත් මතකයි එයාව මට.ඒ කලේ අපි වෙන් නොවුන නම් සමහර
    විට අපි ආදරේ කරන්නත් තිබ්බ ගොඩක් විට.එත් ඉතින් ගැලපීම්
    නොගැලපීම් ගැන මම දන්නේ නෑ ලොකු වෙද්දී වෙන.

    කොහොම හරි මම O / L වලින් පස්සේ දැක්කෙම නැහැ.
    වැඩේ කියන්නේ මට දැන් මතක් උනේ අපේ තාත්තත් ඒ
    uncle එක්ක සම්බන්දයක් නැහැ.මම හිතන්නේ ඒකම වෙන්න
    ඕන ඒ කාලේ අපේ පවුල් දෙක වෙන් උනේ..මොකක්ද
    කියල මේ වෙනකම් දන්නේ නෑ හෙට උදේට තාත්තාගෙන් අහන්නත්
    හිතයි.. :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මේක මරිසි කතාවක් නම් නෙවේ මට හිතට වැදුණු සිදුවීමක්..:(

    shoked:shocked::shocked::shocked::shocked: