Elakiri Get together @ kurunegala

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බං උඹේ අර මැස්ඩා ලොරිබාගේ... එදා කස්ටියටම පිහිට වුනේ.. ;);)

    උඹල හැංගිල බලන් ඉන්නව නේද මෙතන මොනවද වෙන්නෙ කියල. නරක සොරු:shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බං උඹේ අර මැස්ඩා ලොරිබාගේ... එදා කස්ටියටම පිහිට වුනේ.. ;);)

    ලොරි බාගේ කිව්වෙ සෝමෙ අයියගේ වන්ඩියටද නැත්නම් අපේ ෆැලැටා ටද??:lol::lol:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    JCB ekak hari bachoe ekak ghari gatthanam ape flata malliwa ussagenama yannna thibuna:lol::lol:

    :frown::frown:
    Bulldozer.jpg
    Bulldozer එකක් ගත්තත් උබව එක්කන් යන්න බෑ
    :P:P:rofl::rofl:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    උඹල හැංගිල බලන් ඉන්නව නේද මෙතන මොනවද වෙන්නෙ කියල. නරක සොරු:shocked::shocked:

    හැංගි හැංගි එන්න අපි සොරු නෙමේ හොඳේ.. දැන් වැඩිය එළකිරි ඇවිත් වැඩ පාලු කරගන්නේ නෑ බං... ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නෑ කියනවනේ.. ඉස්සර වගේ වැඩකට ඇති ත්‍රෙඩ් එකක්වත් එළකිරියේ දැන් නැහැ.. ගෙට් එකක් කරලා මායි Mrs Geniusයි අහගත්ත කතා, කුණුහරප හොඳටම ඇති.. මේ දවස් ටික ඇතුලත ගොඩක් දේවල් ඉගෙනගත්තා.. ඔක්කොටම වඩා උඹල සෙට් එක වගේ හොඳ යාළුවො කීප දෙනෙක් හරි අඳුන ගත්ත ඒක ගැන සතුටු වෙනවා..

    ගෙට් එකේ වැඩේ නිසා පහුවුන වැඩ ගොඩ ගැහිලා.. බොසා රස්සාවෙන් දොට්ට දාන්න කලින් ඒවත් කොරන්න එපැයි..