අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය!
මෑතකදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුනු දෙයක් තමයි, මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් නැඟෙන ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න පුලුවන් කොතනින්ද කියන එක.. ඒ නිසා සැමදෙනාගේම දැන ගැනීම පිණිස මම අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පිළිබඳව තොරතුරු ටිකක් මෙතන පෝස්ට් කරන්නම්.

1984 - Hotline 
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දැක්ම :
සියළු මත්ද්‍රව්‍ය ආශ්රිත ගැටළු ඉවත් කිරීම සඳහා, පොදු ජනතාව ආයතන සමග ක්‍රියාශීලීව වැඩකරන තත්වයක් ගොඩනැගීම.
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මෙහෙවර :
මත්ද්‍රව්‍ය භාවිතය හා වෙළඳාම අධෛරමත් කරන සමාජ වාතාවරණයක් බිහි කිරීම.
මණ්ඩලයේ පැතුම ඉටු කරගැනීම සඳහා ජාතික දේශපාලන කැපවීමක්, කලාපීය හා ජාත්‍යන්තර සහායත් ගොඩනැඟීම.
ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහිලා නායකත්වය දීම-
ඒ අතරතුර අවශ්‍ය අවස්ථාවල ජාතික ප්‍රතිපත්තිය විමර්ශනය කිරීමටත්, ඇගයිමටත්, එය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරවීමටත් අවශ්‍ය දත්ත සහ තොරතුරු සංචිතයක් ගොඩනැඟීම.
අ.ඖ.පා.ජා. මණ්ඩලයේ කාර්යය භාරය,
e-mail : [email protected]
Fax : +94 - 11 - 2868791 - 2
Tel. : +94 - 11 - 2868794 - 6
National Dangerous Drugs Control Board
No. 383, Kotte Road
Rajagiriya
Sri Lanka
මම හිතනවා මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලා වැදගත් යමක් ලබාගන්න ඇති කියලා..
ස්තූතියි,.

- අන්තරායක ඖෂධ පාවිච්චිය වැළැක්වීමෙහි හා පාලනය කිරීමෙහි නිරතවන ආයතනයන්හි කටයුතු සම්බන්ධීකරණය
- අන්තරායක ඖෂධවලට ඇබ්බැහිවූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමෙන් හා ඔවුන් පුනරුත්ථාප්පනය කිරීමේ විධි විධාන වලට අනුබල දීම.
- අන්තරායක ඖෂධ අනිසි ලෙස භාවිතය පැතිර යාම ඊට හේතු හා ඒ සම්බන්ධ නෛතික වෛද්‍ය, සමාජ සංස්කෘතික හා ආර්ථික කරුණු පිළිබඳ අධ්‍යයන පැවැත්වීම,.
- ඖෂධ අනිසි ලෙස භාවිතය පාලනය කිරීමේ කටයුතු වලට සම්බන්ධ ජාතික කලාපීය හා අන්තර්ජාතික සංවිධාන සහ ආයතන සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.

sorry තමයි