මචන් පරසතු මල් කියන චිත්ර පටිය දකින්න ලැබිල තියනවද?
මායි ඒ යාළුවයි කතා කාලෙ ඒක ගැන.
මගෙත් ජීවිතේට සම්බන්දයක් තියෙනවා ඒකෙ.ඉතින් මටත්
අමතක කරන්න බැරි ලෝකයක්ම ඒකෙ හැංගිලා තියනවා.අර යාලුවටත්
ඒ වගේ ඇති, එයාගේ මතකයයි මගේ මතකයයි දෙකම අවදි උනා.
ඒ චිත්ර පටිය ගොඩාක් කතා
හන්ගන් ඉන්න චිත්ර පටියක් මචන්.දුක , කදුල, තනි කම, පාළුව,
ජීවිතයේ ඇත්ත මේ හැම දේම.
හරියට පරවුණ මලක වගේම..
එත් ඒ දේට හරි වටිනාකමක් මෙතැනදී නො එන නිසා
අපි දෙන්නම ගොළු වෙන්න හිතා ගත්ත යලි හමුවෙන
බලාපොරොත්තුවෙන් ඒ පරවුණු මලේ සුවද මතක් වේවිද බලන්න ...![]()
මේ මොකක්ද වෙලා තියෙන්නේ මගේ පොස්ට් එකක් මේකට ඇවිත් තියෙන්නේ කොහොමද?
OH







