Does anyone know?

May 14, 2011
95
7
0
36
මචන් පරසතු මල් කියන චිත්‍ර පටිය දකින්න ලැබිල තියනවද?
මායි ඒ යාළුවයි කතා කාලෙ ඒක ගැන.
මගෙත් ජීවිතේට සම්බන්දයක් තියෙනවා ඒකෙ.ඉතින් මටත්
අමතක කරන්න බැරි ලෝකයක්ම ඒකෙ හැංගිලා තියනවා.අර යාලුවටත්
ඒ වගේ ඇති, එයාගේ මතකයයි මගේ මතකයයි දෙකම අවදි උනා.:dull:
ඒ චිත්‍ර පටිය ගොඩාක් කතා
හන්ගන් ඉන්න චිත්‍ර පටියක් මචන්.දුක , කදුල, තනි කම, පාළුව,
ජීවිතයේ ඇත්ත මේ හැම දේම.
හරියට පරවුණ මලක වගේම..:dull:
එත් ඒ දේට හරි වටිනාකමක් මෙතැනදී නො එන නිසා
අපි දෙන්නම ගොළු වෙන්න හිතා ගත්ත යලි හමුවෙන
බලාපොරොත්තුවෙන් ඒ පරවුණු මලේ සුවද මතක් වේවිද බලන්න ...:dull:

මේ මොකක්ද වෙලා තියෙන්නේ මගේ පොස්ට් එකක් මේකට ඇවිත් තියෙන්නේ කොහොමද? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry:


OH :lol:
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඔතන තියෙන්නේ මම ඉර කියන thread එකට දාපු එකක්.
    ඒක මෙතනට ඇවිත් කියල මම දන්නේ මම මේක subscribe කරලා තියෙනවා
    දැක්කම..බලද්දී ගූ 70 යි.. :lol: