Apr 6, 2011
769
101
0
ඇත්තටම අපි "පුක" කියල කියන්නේ කෙනෙක්ගේ පස්ස පැත්තටනේ එහෙම නේද? :)
ඉතිං මේ "පුක" කියන වචනය බාල මහලු ගෑනූ පිරිමි කොයි කවුරුත් සංනිවේදනයේදී බහුලව භාවිතා කරනවා. සමහරුන්ට නම් මේ වචනය කිසිදු ආයාසකින් තොරව මුවගට නැගෙන අතර සමහරුන් මේ වචනය කුණුහරුපයක් ලෙස හෝ තරමක් නුරුස්නා දෙයක් ලෙස දකිනවා.
අපේ ගූගල් ලොක්කා "පුක" මුලින්ම දකින්නෙ මේ විදිහට...:shocked:

unledwi.png

ගූගල් හරිම නරකයි නේද ? ;)
ඔව් අපිට දැන් පැහැදිලි මේ වචනය අන්තර්ජාලය තුල භාවිතා වෙන්නෙ බොහොම අප්‍රසන්න වචනයක් විදිහට බව.:growl:
පුද්ගලිකව මාත් මේ වචනයට ප්‍රියතාවයක් නෑ. ඉතිං අපි අන්තර්ජාලයෙන් "පුක" අතුගා දමමු.:cool:
ඒ වෙනුවට "පස්ස පැත්ත" යන වචනය භාවිතා කරමු.:yes:

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    :shocked::shocked::shocked::eek::eek::eek:බිම වැටිච්ච වෙලාවක තමයි ඉතින් අතුගාන්න වෙන්නේ;)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව ප්‍රශ්නද බං..ඕන පුකක්‌ කියල හිටහන් :lol:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    looking at first two suggestions, it seems there were number of sri lankan googled to know how to give their asses. lol.. google is your friend.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    samahara aya kiyanava minissunge avanka bava denaganna thiyana saadakayak vidiyatath oya kiyana ''puka'' yodagannava kiyala mokda ''avanka puke mayil nehe'' kiyala kiyamanakuth thiyanava nee,